දේශීය පුවත්

රජයේ වැඩිම අකාර්යක්ෂමතාවයක් පවතින ආයතනය මුදල් අමාත්‍යාංශය බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

පසුගිය (14) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු විගණකාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශය වැනි වැදගත් ආයතන මෝඩයන්ට පාලනය කිරීමට ඉඩ දීම රටේ අභාග්‍යයක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියහ.

වර්ථමානය වන විට වැඩිපුරම අසාර්ථක ආයතනය  මුදල් අමාත්‍යාංශය වන බවත්   අනවශ්‍ය බලාපොරොත්තු මත අක්ඥාණ දේශපාන තීරණ නිසා මෙම තත්වයට පත්ව ඇති බවත් හිපු විගණකාධිපතිවරයා සදහන්කර සිටියේය.

මේ ප්‍රශ්ණය මෝඩයන්ට භාරදෙන්න එපා – Hiru News

මේ ප්‍රශ්ණය මෝඩයන්ට භාරදෙන්න එපා – Hiru News

Gepostet von Hiru News am Freitag, 14. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More