දේශීය පුවත්

සුරක්ෂිත සහ විනයගරුක රටක් බිහිකරන බවට තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොළඹ ඊයේ (01) පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එම අවස්ථාවට එක් වූ විපක්ෂ නායක ...

මුහුදු මහා විහාරයට ආසන්නව පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේදිනවල ගැටලුව රැසකට මුහුණ පා සිටින මුහුදුමහා විහාරය මගහැර යන්නේ ඇයි? යැයි මුහුදු මහා විහාරාධිපති පූජ්‍ය උඩමලත්තේ රතනප්‍රිය හිමියන් ප්‍රශ්න කර සිටියි. අද (02) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානය...

ලංකාව තවදුරටත් සුදු අධිරාජ්‍යයවාදින් පාලනය කෙළේ නම් මේ රටේ රාජ්‍යය සම්පත් වෙනත් රටවලට අලෙවි නොකරන බව බොදු බල සේනාවේ මහ ලේකම් පුජ්‍යය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසිය. ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ නාවලපිටිය බව්වාගම ශ්‍රි ධර්මරත්න මහ පිරිවෙනේ ඊයේ (01) පස්වරුවේ ධර්ම දේශනාවකට සහභාගි වෙමිණි. ...

ගම්පහ දේශපාලනයේ බල පෙරළියක් ඇති කරමින් රුවන් රණතුංග මහතා අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමඟ එක්ව ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රුවන් රණතුංග මහතා ගම්පහ මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරයායි. කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ඔහු දේශපාලනික වශයෙන් නිහඩ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයට තනිව තරඟ කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය ...

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) අභ්‍රාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 86 වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ඒ මහතා ගත්කතුවරයෙකු ගේය පද රචකයෙකු මෙන්ම ප්‍රකට විද්වතෙක්ද විය.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසෙන සේ භාවිතා කරන ඇඳුම් සම්බන්ධයෙන් උපක්‍රමශීලීව, උපයාමාර්ගික වචන භාවිතා කරමින් පණිවුඩයක් අද නිකුත් කර ඇත. එහිදී ඔවුන් බුර්කා, නිකාබ් බාවිතා කරන ලෙසට උපක්‍රමශීලිව පවසා ඇත. ඇඳුම් සම්බන්ධව නිදහස මානව හිමිකමේ කොටසක් බවත් ...

කිරිපිටි මිල ඉහළ නැංවීමට කටයුතු නොකළොත් තනතුර අවදානම් බවට ෆොන්ටෙරා බහුජාතික මාගමේ අධ්‍යක්ෂවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට බලපෑම් එල්ල කර තිබෙන බව වාර්තා වේ. මෙම තොරතුරු අනාවරණය වන්නේ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටල...

පක්ෂය මාරු කර වෙනත් පක්ෂ සඳහා සහයෝගය දැක්වූ මන්ති‍්‍රවරුන්ගේ ධූර අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ඒ අනුව මීට පෙර එක්සත් ජාතික පක්ෂයට එක්වූ මන්තී‍්‍රවරුන් තිදෙනාගේ මෙන්ම, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ මන්ත්‍රිවරුන් දෙදෙනාගේ ද ධූර අහෝසි...

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික‍්‍රමතුංග විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව රාජ්‍ය නිලධාරියකුට හිමි මුක්තිය මත ප‍්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලමින් ඒ මහතා ඉදිරිපත් කළ මෝසම සැප්තැම්බර් 16 දා කැලිෆෝනියා විනිසුරු මැනුවෙල් රියල් ඉදිරියේ විභාගයට ...

ඉදිරියේදි පිහිටුවීමට අපේක්ෂා කරන පොහොට්ටුවේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කර පළාත් සභාවට බලතල බෙදීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මාධ්‍යයට හෙළි කර තිබේ. පසුගිය සති අන්තයේ “සන්ඩේ ටයිම්ස්” පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්, ඔහු මේ බව හෙළි කර ඇත. තම නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් යටතේ න...

කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධුරයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමේ යෝජනාවක් ඊයේ (01 දා) එම විහාරස්ථානයේ පැවැති දායක සභා රැස්වීමේදී බහුතර කැමැත්තෙන් සම්මත වී ඇත. එම යෝජනාව කැලණිය ශීල භාවනා සමිතියේ ටී. වීරසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර එය කැලණිය විහාරස්ථ දායක සභාවේ ...

එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව හමුවට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනකු නොපැමිණීම නිසා විනය පරීක්ෂණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි. පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරුලියේ රතන හිමි, විජේදාස රාජපක්ෂ, අජිත් පී. පෙරේර...

මුහුදු, ගුවන් මෙන්ම ගොඩබිම් ආරක්ෂාව ඇතුළුව මේ සමුළුව වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවද පැවසේ. ඒ සඳහා අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා තිබේ. දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4, වෙරළ තීර මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලියේ දී පැවැත්වේ. සමුළුවට එක්වීමට පැමිණි විවිධ...

ජාතික ජනතා ව්‍යාපාරය විසින් සිය ජනපති අපේක්ෂකයන් ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ නම් කර තිබේ. අභිමන් ලංකා සංවිධානය වෙනුවෙන් ඔවුන්ගේ නම් මෙසේ ජාතික ජනතා ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර තිබේ. අභිමන් ලංකා සංවිධානයට මේ වන ...

2020 ජනපතිවරණය සදහා තරග වැදිමට සුදානමින් නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු සහ ව්‍යාපාරික රොහාන් පල්ලෙවත්ත විසින් වෙන වෙන පවත්වාගෙන ආ සංවිධාන කටයුතු නවත්විමට තිරණය කර ඇත. මෙම තිරණයට එලබ ඇත්තේ ජනපතිවරනයේදි ජතතාවගේ බලාපොරොත්තු දිනවිය හැකි පොදු අපේකෂයකු දිනවිම වෙනුවෙන් සහාය පලකිරීම සදහාය. https://www....

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය විශේෂ මහා සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 01 සවස 02.00ට පැලවත්ත බුද්ධදාස ක‍්‍රීඩා පිටියේදී මෙම සම...

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට පිහිටුවා ඇති ආයතන ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරිම වෙනුවට දේශපාලනික අවශ්‍යතා සඳහා භාවිතා කිරිමට ඉඩනොදිය යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණු නීතීඥවරුන්ගේ සංගමයේ පළමු සම්මේලනය අමතමින්. ශ‍්‍රී ලං...

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීමට උත්සාහ කළ බවට සැක කෙරෙන දෙමළ ජාතිකයන් හත් දෙනකු යාපනය හා කිලිනොච්චිය යන ප්‍රදේශවලින් 29 දා පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ හත් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට යාපනය පොලිසියේ ත්‍රස්‌ත මර්දන ඒකකයේ තබා ගෙන ප්‍රශ්න කරගෙන යන පල...

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝනය කරමින් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇතැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ මහ ලේකම් යසස්‌ ධර්මදාස මහතා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුවාරෙස්‌ වෙත පැමිණිලි කර ඇත. හමුදාපතිවරයා පත් කිරීම ගැන ද ඇය සෘජුව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...