කිරිපිටි මිල ඉහළ නැංවීමට කටයුතු නොකළොත් තනතුර අවදානම් බවට ෆොන්ටෙරා බහුජාතික මාගමේ අධ්‍යක්ෂවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට බලපෑම් එල්ල කර තිබෙන බව වාර්තා වේ.
මෙම තොරතුරු අනාවරණය වන්නේ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ.
එම වාර්තාවට අනුව එම අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් දුරකථන ඇමතුම් ලබාදෙමින් ඉල්ලීම් කරමින් ඇවිටිලි කරමින් දැඩි බලපෑම් කරමින් මෙම කරුණු ප්‍රකාශ කර ඇති බවද එම වාර්තාවේ.
ෆොන්ටේරා සමාගමේ අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන් මෙසේ බලපෑම් එල්ල කොට ඇත්තේ පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති හසිත තිලකරත්න මහතාට ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...