ජාතික ජනතා ව්‍යාපාරය විසින් සිය ජනපති අපේක්ෂකයන් ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ නම් කර තිබේ.
අභිමන් ලංකා සංවිධානය වෙනුවෙන් ඔවුන්ගේ නම් මෙසේ ජාතික ජනතා ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර තිබේ.
අභිමන් ලංකා සංවිධානයට මේ වන විට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු හා ආචාර්ය රොහාන් පල්ලෙවත්ත යන අයගේ නම් ජනපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර තිබේ.
එම නම් අතරින් එක් අයෙකු අභිමන් ලංකා සංවිධානය විසින් සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...