Notice Board

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය විශේෂ මහා සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 01 සවස 02.00ට පැලවත්ත බුද්ධදාස ක‍්‍රීඩා පිටියේදී මෙම සමුළුව පැවැත්වෙයි.

“උරුමයක උදාව” තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා මහජන නියෝජිතයින්, විද්වතුන්, කළාකරුවන්, ඇතුලු විශාල පිරිසක් සහභාගීවීමට නියමිත බව එම පක්ෂය නිවේදනය කරයි.

උදයගේ උරුමයක උදාව සැප්. 01 දාසජීව විකාශය

Gepostet von Lanka Lead News am Sonntag, 1. September 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More