දේශීය පුවත්

නව රජයේ කැබිනට් මණ්ඩලය පසුගිය සිකුරාදා දිවුරුම් දුන් අතර එය සාමාජිකයන් 15 කට සීමා විය. කැබිනෙට්ටුව දිවුරුම් දීමෙන් අනතුරුව බරපතලම ගැටලුව වූයේ මහනුවර දිස්ත්‍රික්කයට කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවීමයි. ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වූ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා ...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිල නිවසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකහමුවක් අද සවස පැවැත්විය. එහිදී අමාත්‍යාංශ කටයුතු සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් අප වෙත සදහන් කළේය.

නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු හෙට (27දා) පෙරවරුවේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40කට සීමා කර තිබේ. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය...

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අද (26) සවස  විශේෂ කේක් ගෙඩියක් කපමින්  එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 65 වෙනි උපන් දිනය සමරා තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කේක් කැපීමට පෙර ප්‍රභාකරන්ගේ ඡායාරූපය ඉදිරියේ විනාඩි දෙකක කාලයක් නිෂ්ශබ්දතාවය ආරක්ෂා කොට පසුව කේක් ගෙඩියක් ක...

එක්සත් ජාතික පෙරමුණ රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුව සිටි මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මහත්වරැන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබල චරිත දෙකක් වූ මංගල සහ මලික් අමාත්‍යවරු දෙදෙනා මැත...

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය පරාජයට ප්‍රධානම හේතුව පක්ෂයේ බෞද්ධ පදනම අහිමි වීම බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඇතැම් ඇමතිවරුන් මහා සංඝරත්නය පිළිබදව කළ අපහාසාත්මක චෝදනාද ඊට බලපෑ බව හෙතෙම කියා සිටී. ගිලිහී ගිය එජාපයේ බෞද්ධ පදනම යලි ගොඩනගා ගතහොත් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය ක...

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත. මෙම හමුව කථානායකවරයාගේ පෞද්ගලික නිවසේදී අද පස්වරුවේ පැවැත්වෙන අතර මෙහිදී පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ...

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කිසිම තීරණයක් හෝ ප්‍රකාශයක් කළ නොහැකි බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්ම දිසානායක මහතා රජයේ නිල පුවත් සේවයට පවසා තිබේ. එසේම පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 3 දින රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු ද අවසන...

ඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය ප්‍රකාශ කරන බවත් සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.  

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයඳුම්පතක් කරුණු ත...

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්.ජේ වෙල්ස් මහත්මිය කලාපයේ චීන ක්‍රියාකාරකම් ගැන පසුගියදා වොෂිටන් නුවරදී අදහස් පළ කළා ය. ඉන්දියාව පිටතින් යමක් පැහැදිලියි කියල තියෙනවා එක් තීරයක්. එක් මාවතක්. වැඩ පිළිවෙලේ තියෙන කොටස්වල භූ දේශපාලන ස්වභාවය. අපි ඉන්දියාව මේ සම...

මවුවරුන් දහස් ගණනක් වන්ද්‍යාකරණයට ලක් කළේ යැයි කියන වෛi ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධ සිදුවීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අතුරලියේ රතන හිමියෝ ඊයේ (25 දා) ‘දිවයින’ට පැවසූහ. එම සිදුවීම සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරී...

සද්භාවයෙන් ක්‍රියාකරන සියලුම රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාවට ලඟදීම පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අසත්‍ය චෝදනා ගොනු කරමින් පසුගිය රජය කාලයේ දී රජයේ නිලධාරීන් රැසක් FCID ආයතනයට රැගෙන ගිය බවත් මේ හේතුවෙන් රාජ්‍ය සේවය ද සැලකිය යුතු මට්ටමකට අකර්මණ්‍ය වූ බව...

විශාල බලාපොරොත්තු තියාගෙන පත්කළ මෙම රජයද එම බලාපොරොත්තු කඩ කරන්නේ නම් ඔවුන්ට විරුද්ධවද කටයුතු කිරීමට මැලිවන්නේ නැතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ (23 දා) පැවසූහ. උන්වහන්සේ මේ බව කියා සිටියේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ( ඕ.පී.ඒ.) ආරම්භක සභාපති අභාවප‍්‍රාප්ත ආචාර්ය නාත් අමරකෝන් මහතාගේ 2 වන ගුණානුස්මරණය ...

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අප ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කිරීමට බලාපොරොත්තු නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ පවසයි. ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (25 වැනිදා) නව අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමේ උත්සවයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලදීය.

හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත ඉන්දියාවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයකු වන නිතින් ඒ. ගෝකලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ. අදාළ ගිවිසුම නැවත සාකච්ඡා කළ යුතු යැයි ද ගෝඨාභය රා...

නව භාරකාර රජයේ පළමු කැබිනට් රැස්වීම බදාදා පැවැත්වෙන බව නිවේදනය කර තිබේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිපත්ති වලට අනුව රට ගොඩනැංවීම සඳහා මාස 4ක් ඇතුලත සංවර්ධන ව්‍යාපෘති 375ක් ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට උපදෙස් දී තිබේ. එක් එ...

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව අකිල විරාජ් සඳහන් කරනවා. අද සිරිකොත දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි අමතමින් ඔහු ඒ බව සඳහන් කළා. තවදුරටත් පක්ෂයේ තනතුරු වල රැඳී සිටිමින් පක්ෂයේ අර්බුදයක් ඇති කිරීමට නොව බහුතර මතයට කන්දේ එම තනතුරුවලින් ඉවත් ඉවත්වීමට සූදානම් බව රනිල් ...

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා විවිධ බොරු ප‍්‍රචාර ගෙන ගිය බවත් ඉතාමත් පැහැදිලි ප‍්‍රතිඵලයක් ලෙස 52% ඉක්මවන ප‍්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් බවත්මේක මහා මැතිවරණයක් වුණා නම් ආසන 120 ඉක්මවූ ආසන ප‍්‍රමාණයක් ලබාගෙන බහුතර බලය පෙන්වන්න තිබුණා යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ, බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රය අසලදී අද (25දා) මාධ්‍ය විසින් නැ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...