දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව අකිල විරාජ් සඳහන් කරනවා.

අද සිරිකොත දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි අමතමින් ඔහු ඒ බව සඳහන් කළා. තවදුරටත් පක්ෂයේ තනතුරු වල රැඳී සිටිමින් පක්ෂයේ අර්බුදයක් ඇති කිරීමට නොව බහුතර මතයට කන්දේ එම තනතුරුවලින් ඉවත් ඉවත්වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව පක්ෂ මහලේකම් මහලේකම්වරයා සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරි ඉදිරි දිනකදී ඔහු එම තනතුරුවලින් ඉවත් වීමට නියමිත බව අකිල විරාජ් තවදුරටත් සඳහන් කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More