පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කිසිම තීරණයක් හෝ ප්‍රකාශයක් කළ නොහැකි බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්ම දිසානායක මහතා රජයේ නිල පුවත් සේවයට පවසා තිබේ.
එසේම පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 3 දින රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු ද අවසන් වී ඇති බවත් හෙට දිනයේදී පත්වීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ද ලබුණු පසු ආසන පැනවීම් සියල්ල අවසන් කිරීමට හැකි බවත් ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...