දේශීය පුවත්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා විවිධ බොරු ප‍්‍රචාර ගෙන ගිය බවත් ඉතාමත් පැහැදිලි ප‍්‍රතිඵලයක් ලෙස 52% ඉක්මවන ප‍්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් බවත්මේක මහා මැතිවරණයක් වුණා නම් ආසන 120 ඉක්මවූ ආසන ප‍්‍රමාණයක් ලබාගෙන බහුතර බලය පෙන්වන්න තිබුණා යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල් පීරිස් මහතා පවසයි.

අද ( 25) පැවති පොදුජන පෙරමුණේ රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගයක් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනතාවට මහාමැතිවරණයක් සඳහා අවස්ථාව ලබාදීමයි. තමන්ට අවශ්‍ය මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමට දැන් ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති මාලාව ඉතාමත් ඉහළින් පිළිගත්තා. එම ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක කිරිම සඳහා පාර්ලිමේන්තුවේ දායකත්වය අත්‍යාවශ්‍යයි. ඒ සඳහා දායකත්වය ලබාගැනීමට ජනතා මතයේ කැඩපතක් වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ඉතාමත් කාලෝචිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More