දේශීය පුවත්

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්.ජේ වෙල්ස් මහත්මිය කලාපයේ චීන ක්‍රියාකාරකම් ගැන පසුගියදා වොෂිටන් නුවරදී අදහස් පළ කළා ය.

ඉන්දියාව පිටතින් යමක් පැහැදිලියි කියල තියෙනවා එක් තීරයක්. එක් මාවතක්. වැඩ පිළිවෙලේ තියෙන කොටස්වල භූ දේශපාලන ස්වභාවය. අපි ඉන්දියාව මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව ගැන අපිත් අවධානයෙන්. ආර්ථික පදනමක් නැති ව්‍යාපෘති හරහා රටවල්වල ස්වාධිපත්‍ය ගිලිහෙනවා. ඒ වගේ ප්‍රධාන සම්පතක් නිසා ස්වාධිපත්‍යය දියාරු වූ එකම රට ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි.

අපි ශ්‍රී ලංකාවේ MCC ගිවිසුමක් ළඟදීම ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒ හරහා ඉඩම් ලියාපදිංචි කිරීම හරහා ආර්ථික වර්ධනය පුළුල් වෙනවා.

"ඉතා ඉක්මනටම අපි ශ්‍රී ලංකාවේ MCC වැඩසටහන ක්‍රියාත්මක කරනවා !!! ?නොවැම්බර් 22 දින Ambassador Alice Wells. Full Video : https://youtu.be/prpL1hjMR-YWatch from 37:00

Gepostet von දේශපාලුවා – Island Parasite am Montag, 25. November 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More