දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව ප්‍රකාශ කළේ යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි. කරූ ජයසූරිය ඉදිරිපත් කළේ නම් ඔහු ජයග්‍රහණය කරන්නේ යැයි තමා නොකියන බව සඳහන් කළ මන්ත්‍රීවරයා පක්ෂය මගින් සිදු...

කොට්ටාව සිට පිටකොටුව දක්වා කණු මතින් දිවෙන විදුලි කාර් සේවාවක් ආරම්භ කිරීමට ව්‍යාපෘති වාර්තාවක් චීනය මගින් ආණ්ඩුවට ලබාදී ඇත. චයිනා රේල්වේ ගෲප් ලිමිටඩ් ආයතනය විසින් මෙම ව්‍යාපෘති වාර්තාව ලබාදී ඇත්තේ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීරටය. උස අඩි 17ක් වන කණු මත කිලෝමීටර් 22ක් දුරට මාර්ගය න...

රාජිත සේනාරත්නට ඇපදීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන අයැදුම්පත විභාගයට ගැනීමට මහාධිකරණය අවසර ලබාදී තිබේ. ඒ අනුව ඒ මහතාට මාර්තු 05 වැනිදා මහාධිකරණයේ පෙනී සිටින ලෙසට ද නොතීසි නිකුත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ රට සංවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නියම සුදුස්සන් පත්කර යැවීමට හිමිවී ඇති අවසන් අවස්ථාව එළඹෙන මහමැතිවරණය බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. එහිදි ...

මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්‍ෂක රැකවල් යටතේ පාර්ලිමේන්තුවට අද (21) පස්වරුවේ රැගෙන එනු ලැබීමට නියමිතය. රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ද කිරීමට නිය...

කොළොන්නාවේ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන ගබඩා ටැංකිවලින් රුපියල් කෝටි හතරකට අධික පෙට්‍රල් හා නැප්ටා ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් කාන්දුවීමේ සිද්ධිය සංස්ථාව මගින් යටපත් කර ඇති බව සේවකයෝ පවසති. පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙය සිදුව ඇත. කොළොන්නාවේ පිහිටි අංක 31 ටැංකියෙන් ඔක්ටේන් 92 ලීටර් ලක්ෂ දෙකක...

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොළඹ ප්‍ර දේශ කිහිපයක පෝස්ටර් අලවා තිබේ. තමනට උසස්වීමක් බලාපොරොත්තුවෙන් අධිකරණයේ විභාග වූ නඩුවල තීන්දු ලබා දුන් බවට ඇය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකතන ඇමතුම් වලදී ප‍්‍රකාශ කරයි. හිටපු පාර්ලිමේන්ත...

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කර ගනිමින් BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය අත්හිටුවා තිබේ. BBC ආයතනය විසින් ලිඛිතව මේ සම්බන්ධයෙන් තමන්ට දැනුම් දුන් බව අසාම් අමීන් පවසයි. අසාම් අමීන්ගේ වැඩතහනම් කිරිම සම්බන්ධයෙන් නිදහසට කරුණු...

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි දේශපාලන කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩදීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබේ. ඒ අනුව ඒ මහතාට ඉදිරි මහ මැතිවරණයේ සියලූ කටයුතු මෙහෙයවීම, සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්‍ෂකත්වයද සංවිධාන කටයුතු සිදුකිරීමට පූර්ණ ...

පසුගිය සතියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වැසීගිය ආයතන පිළිබදව නිරික්ෂණ චාරිකාවක අමාත්‍ය විමල් වීරවංශ මහතා නියැලිනි. එහිදී තල් සංවර්ධන මණ්ඩලයට අයත් මන්නාරම තල්කෙදි සැකසුම් මධ්‍යස්ථානයේ නාම පුවරුවෙහි පැවතියේ අනුපිළිවෙලින් දෙමළ, සිංහල, සහ ඉංග්‍රීසි වශයෙනි. මෙම නාම පු...

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයෙකුට ජර්මන් අධිකරණය විසින් දඬුවම් ලබාදී තිබේ. කොටි සන්විධානයේ බුද්ධි අංශ සාමාජිකයෙක් වන නවනීදන් ජී. යන නාමයෙන් හදුන්වනු ලබන මෙම ත්‍රස්තවාදියාට ජර්මානු අධිකරණයක් විසින් මාස 82 ක සි...

ආන්දෝලනයකට ලක්ව ඇති ‘හතේ අපේ පොත’ ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා දෙකක් අද (21 වැනිදා) පස්වරු 2.00 ට ඒකාබද්ධව රැස්වේ. පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා ස...

ආනයනික කිරිපිටි හේතුවෙන් සිදුවන අනිසි බලපෑම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාබද්ධව ඊයේ (20 වැනිදා) ආරම්භ කළේය. 2019 දෙසැම්බර් මස 05 වැනි දින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාව...

රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයන් හා කාර්යන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් ඇමැතිවරුන් අටදෙනෙකු පමණක් ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් ගැසට් නිවේදන මගින් පවරා ඇති බවත් ඒ අනුව රාජ්‍ය අනුමැතිවරුන් 19 දෙනෙක...

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවනු...

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මියගෙන් අද (20) පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය. අද පස්වරු 1.00 කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි ඒ මහත්මිය ප...

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෙට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට පත්කරන ලද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතය. මීට පෙර ද ඔහු මෙම කොමිසම හමුවේ දින දෙකක් සාක්ෂි ලබාදී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වේ. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතරය. නායකත්වය පිළිබඳ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවකට එළඹීමට හැකිවනු ඇති බව එක...

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන ලෙස ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති සඳහන් කරයි. අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා ඇති අතර ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරගවදින බව සිනමා නළු අර්ජුන කමලනාත් මහතා ඊයේ...

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිවු  දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ. කටාර් රාජ්‍ය,තුර්කිය,ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු ද පකිස්ථානය සඳහා මහකොමසාරිස්වරයෙක්ද පත්ව සිටිති....

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...