දේශීය පුවත්

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොළඹ ප්‍ර දේශ කිහිපයක පෝස්ටර් අලවා තිබේ.

තමනට උසස්වීමක් බලාපොරොත්තුවෙන් අධිකරණයේ විභාග වූ නඩුවල තීන්දු ලබා දුන් බවට ඇය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකතන ඇමතුම් වලදී ප‍්‍රකාශ කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ට ඇය විසින් අසාධාරණ ලෙස මරණ දඩුවම ලබා දී ඇති බවට ඒ අනුව චෝදනා එල්ල වෙයි.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මියගෙන් ඊයේ (20) පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More