හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කර ගනිමින් BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය අත්හිටුවා තිබේ.
BBC ආයතනය විසින් ලිඛිතව මේ සම්බන්ධයෙන් තමන්ට දැනුම් දුන් බව අසාම් අමීන් පවසයි.
අසාම් අමීන්ගේ වැඩතහනම් කිරිම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසිමක් ද BBC ආයතනය විසින් සිදුනොකළ බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...