දේශීය පුවත්

නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. එම තීරණය වහාම ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අදාළ කන්තාවගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු අද අලුයම හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත. පසුව අද පෙරවරුවේ මෙම පවුලේ සාමාජිකයින්ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අත...

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකායන්හි රාජකාරි කරන සියලුම පුද්ගලයින් නැවත දන්වන තුරු රාජකාරි ස්ථාන වලට රපෝර්තු නොකරන ලෙසට ආයතන ප්‍රධානින් වෙත දන්වා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජ...

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම කතෝලික මැති ඇමැතිවරුන් කැඳවීමට පියවර ගෙන ඇත. මෙම හමුව ලබන අගහරුවාදා (06) සවස 2ට කොළඹ අගරදගුරු නිල නිවෙසේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් දැනට මතුව ඇති තත්ත්වය පිළිබදව කා...

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් සිය රජය ඇති කරගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ අවධාරණය කර තිබේ. මෙතෙක් කල් ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන බව ඉන් සහතික වෙයි. බලධාරීන් හෝ නිලධාරීන් අතින...

මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම අද (04) සිට නැවත දැනුම්දෙන තුරු නවතා දමා තිබේ. බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට (05) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා සිටය. රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ...

කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගත් ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400ක පමණ පිරිසක් හඳුනා ගෙන ඇත. මේ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කරන්නේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙල...

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය. ඒ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පසැල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ. ඒ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින්. ද්විත්ව පුරවැසිභාවය, විගණනය හා හදිසි පනත් සමබන්ධයෙන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් අගමැතිවරයාව දැනු...

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ. ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන තිබේ. මේ අතර මීට සුළු මොහොතකට පෙර දැනුම් ද...

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ. මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ...

20 වන ව්‍යවස්ථා සංසෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලද රිෂාඩි බදියුදීන් තම පක්ෂයට එකතු වීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (03) වව්නියාවේදී පැවති වන්නි දිස්ත්‍රීක්කයේ මා...

හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හිටපු හමුදා නිලධාරීන් 59 කට එරෙහිව විදේශ රටවලදී දඬුවම් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග්‍රෙයිස් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත යෝජනා කර ඇත. ...

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය පවත්වා ගැනීමට ආණ්ඩුවේ පක්ෂ අතර අවසන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පෙත්සම් විභාගය අවසන් වූ...

රාජ්‍ය නොවන සංවිධානයක් වන හුරුළු පරිසර වනෝද්‍යාන සංවර්ධන සංවිධානය මුදල් රුපියල් හත්කෝටි හැත්තෑ ලක්ෂයක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට පටහැනි ආකාරයට ලබාගෙන ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි. පරීක්ෂණ සීඅයිඩියට දෙන්න යෝජනා මෙම සංවිධානය මින්නේරි...

යුද්ධයේදී මියගිය රණවිරුවන්ට හිමි වැටුප වයස අවුරුදු 55න් පසුවද ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ලබාදීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. තිස් අවුරුදු කුරිරු යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ හමුදා සාමාජිකයි...

ජනාධිපතිවරයා විසින් ගමින් ගමට ගොස් ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීම ඉතා හොද ප්‍රවණතාවයක් බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසයි. ආදිවාසි නායකයා පෙන්වාදෙන්නේ මෙය දීර්ඝකාලීනව සිදුකරන්නේ නම් එය රටට ඉතා වැඩදායී තත්ත්වයක් බවය. මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍...

රිෂාඩ් බදිඋදීන් ආණ්ඩුවට එක්වන බවට සමාජයේ පැතිරෙන කථාබහ පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ අප ඇසූ ප්‍රශ්ණයට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබාදුන් පිළිතුර ඔහුගේ වචනයෙන්, " ඉස්ලාම් අන්තවාදය රාජ්‍ය බලය තුළ නියෝජනය වෙමින් ප්‍රචලිත කිරීම සඳහා තෝරාගත් ප...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා එම සංධානයෙන් ඉවත් වන බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ වාර්තා පළ වෙමින් තිබෙනවා. මෙය සැලවීමත් සමගම සමගි ජන බලවේගයේ ජේෂ්ඨයින් කලබලයට පත්ව ඇති අතර රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...