දේශීය පුවත්

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය පවත්වා ගැනීමට ආණ්ඩුවේ පක්ෂ අතර අවසන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පෙත්සම් විභාගය අවසන් වූ වහාම පනත පාර්ලිමේන්තුවේ විවාද කිරීම හා ඡන්ද විමසන දිනය තීරණය කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවේ ප‍්‍රභලයෙකු විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු එක`ග කරගෙන ඇතැයි ද වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More