දේශීය පුවත්

යුද්ධයේදී මියගිය රණවිරුවන්ට හිමි වැටුප වයස අවුරුදු 55න් පසුවද ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ලබාදීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

තිස් අවුරුදු කුරිරු යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් විශේෂ ජංගම වැඩසටහනක් අද (03) අනුරාධපුර, සාලියපුර හමුදා කඳවුරු පරිශ්‍රයේදී  පැවැත්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ආබාධිත කිසිදු රණවිරුවෙකුට කොළඹට පැමිණ උද්ඝෝෂනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More