ජනාධිපතිවරයා විසින් ගමින් ගමට ගොස් ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීම ඉතා හොද ප්‍රවණතාවයක් බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසයි.
ආදිවාසි නායකයා පෙන්වාදෙන්නේ මෙය දීර්ඝකාලීනව සිදුකරන්නේ නම් එය රටට ඉතා වැඩදායී තත්ත්වයක් බවය.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඌරුවරිගේ වන්නිලඇත්තන් මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...