දේශීය පුවත්

බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම මේ වන ව...

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන ...

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනාගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 569කි.

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා දිවුරුම් දී තිබේ. දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකෙහි ගමන් කළ මගීන්ට වහාම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. කේතීස්වරන් මහතා ඉල්ලා සිටියි. මෙම කාන්තාව කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අංක WP ND-6503 දරණ ‘රන්සිලු’ නැමැති බස් රථයේ පසුගිය සෙනසුරාදා ...

රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරු දින ත්‍රස්තවාදී සිද්ධියට ඍජුවම සම්බන්ධයක් නොමැති බැවින් ඔහුව නිදහස් කළ බව නීතිය හා සාමය කටයුතු පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. රියාජ් බදියුදීන් නිදහස් කළා යැයි සඳහන් කළාට ස...

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ පැය එක හමාරක කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව, අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා, කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් ඇත. අද...

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු " GENEXPERT " නම්වූ PCR යන්ත්‍ර 36 ක් කොවිඩ්-19 මර්ධන වැඩසටහනට අවශ්‍ය PCR පරීක්ෂණ සඳහා යොදා නොගන්නා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. තැනින් තැන පහසුවෙන් ගෙන යා හැකි මෙම යන්ත්‍ර වලින් ...

2020 උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කල් දමා ඇතැයි පලවන වාර්තා අසත්‍යය බව අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනූෂා ගෝනුකුල මහත්මිය විසින් කළේ යැයි කියනු ලබන ප්‍...

‘ලොක්ඩවුන්‘ කියන එක ඉතාම පහසු ක්‍රමවේදයක් වුවත් ලංකාවේ ජනතාවට ජීවන අරගලය සිදුකිරීමට එය බොහෝ පීඩාකාරී වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. “දෙරණ අරුණ“  වැඩසටහන සමග සජීවිව එක්වෙමින් අද (06) උදෑසන යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේය. කොරෝනා ආසාදිතයින් වා...

මුස්ලිම් කාන්තාවන් පලඳින ‘නිකාබය’ මෙරට තහනම් කිරීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී විරුද්ධ වූ බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසමේදී ඊයේ (5) පවසා තිබුණා .   රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරි...

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ (05) රාත්‍රී වනවිට එම නියැදියේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වූයේ 101 ක් ලෙසය. ඒ අනුව මිනුවන්ගොඩින් හ...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරට වඩා දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා පොකුර භයානක නිසා ඉදිරි පැය 72 ක කාලය රටට තීරණාත්මක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලූත්ගේ මහතා ඊයේ (05 දා) පැවසීය. කන්දකාඩු පුනරුත්ථාපන පොකුර නිර්මාණය වීමේ මූලාශ‍්‍ර...

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩලය අමතමින් සංවිධානයේ ඉහළම විශේෂඥයෙකු වන මයිකල් රයන් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19 වෛරසය වැළැඳී ඇති බවයි. රයන් මහතාට අනුව ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශවල සහ නැගෙනහිර මධ්‍යයධරණී කලාපයේ සමහර ප්‍ර...

උද්ගතව ඇති තත්ත්වය හමුවේ කොවිඩ් මර්දනය සඳහා නිරෝධායන නීතිය ගැසට් කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ඊයේ (5 වැනිදා) උපදෙස් දුන්නේය. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමග ජනපති කාර්යාලයේදී (5 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බ...

2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසම ඉදිරියේ ඊයේ සාක්ෂි දුන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමාට ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු ප්‍රහාර මාලාව සිද්ධ වුනු දිනය දක්වාම නොළැබුණු බවත් යම් විදියකින් එම තොරතුරු...

රටතුල ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසකට කොවිඩ් 19 වැළදුණු බව තහවුරු වීමත් සමග රටපුරා නැවතත් කොවිඩ් 19 වසංගතය පිලිබඳ ...

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 13 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි අද(05) පස්වරුවේ තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි. එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 101 කි.

හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි. අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිර...

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් පස් දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි අද පස්වරුවේ තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි. ඒ, අනුව එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 80 කි.

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...