දේශීය පුවත්

රටතුල ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසකට කොවිඩ් 19 වැළදුණු බව තහවුරු වීමත් සමග රටපුරා නැවතත් කොවිඩ් 19 වසංගතය පිලිබඳ අවදානමක් පැන නැගී ඇති බවයි එම සංගමය සඳහන් කරයි.

ඒ අනුව වර්ථමානයේ ඇතිව ඇති කොවිඩ් 19 අවධානමෙන් රට බේරා ගැනීමට කරුණු 10 කින් යුත් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගේ අවධානයට යොමු කොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More