දේශීය පුවත්

2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසම ඉදිරියේ ඊයේ සාක්ෂි දුන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමාට ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු ප්‍රහාර මාලාව සිද්ධ වුනු දිනය දක්වාම නොළැබුණු බවත් යම් විදියකින් එම තොරතුරු තමා වෙත ලැබුණේ නම් ප්‍රහාරය වලක්වා ගැනීමේ හැකියාව තිබූ බවත්ය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඕනෑවටත් වඩා තමා දැනුවත් කිරීමට අවස්ථාව තිබූ බවත් යම් විදියකින් ඔවුන් එසේ තමා දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ශ්‍රී ලංකා භූමිය තුළ මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වලක්වා ලීමට ඕනෑ තරම් අවස්ථාව තමාට තිබූ බවත් කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More