දේශීය පුවත්

සැප්තැම්බර් 23 වැනිදායින් පසුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙක් ඇසුරු කළ හෝ සබඳතා පැවැත් වූ සියලුදෙනා අනිවාර්යෙන් PCR පරීක්ෂණ සඳහා යොමුවිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ වනවිට එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ...

ස්විස්ටර්ලන්තයේ හිරු මාකවිටගේ මෙවර ජිනීවා සැසියේ ඉංග්‍රීසි භාශාවෙන් කතා දෙකක් ද, සැසිවාරය සදහා කරන ලද අවසන් කතාව ප්‍රංශ භාශාවෙන් ද දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිදු කරනු ලැබීය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පානදුර රෝහලේ හෙද නිලධාරිනියකගේ දියණියක් වන ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකගේ ඥාති දියණියක සමඟ විශ්වව...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් නඩුවලට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට සිදුකළ බලපෑම් හේතුවෙන් තමන් නීතිය හා සාමය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයෙකු වන සාගල රත්නායක මහතා සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනා...

මව්බිමේ විවිධ තර්ජන, අභියෝග සහ ආපදාවලින් ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව මුර ටැඹක් ලෙස ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සක්‍රීය සහ විජයග්‍රාහී දා...

ත‍්‍රස්තවාදයට අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ආගමික නායකයන් ඇතුළු පාර්ශව කිහිපයක් දැඩිව හෙළා දැක ඇත. රියාජ් බදියුදීන් මුදාහැරීම හ...

සෞඛ්‍ය අංශ විසින් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර කළමණාකරණය කිරීමේදී ක්‍රියාකළ දුප්පත් ආකාරය පිළිබඳව බරපතල මහජන විවේචන එල්ල වෙමින් ඇත. මහජනයාට දොස් පවරමින් අප බේරාගැනීමට නොහැකි බවට ඔවුන් සෞඛ්‍ය බලධාරීන්ට අභියෝග කරති. මේ මිනුවන්ගොඩ වැසියෙකු විසින් පුවත් පත් වලට සිදු කළ...

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙරට තුළ මේ වන විට නව ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පවතින රෝහල් පහසුකම් මෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීම සඳහා පවතින ඉඩකඩ සීමාසහ...

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය තම කාර්යාලයට ලැබී ඇතැයි කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලන බව ඔහු පැවසීය. එසේම ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස...

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්වයේ 4 වැනි අවධියට පැමිණ නොමැති බැවින් කළබල නොවිය යුතු බවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පුවත්පත් වලට සිදු කළ ප්‍රකාශය පිළිබඳව නම සඳහන් කිරීමට අකමැති වූ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥයෙකු ලංකා ලීඩ් වෙත සඳහන් කළේ එම ස්...

අභිසාරිකාවක් රෑ 12ට පාරක් අයිනේ සිටියාට තමාගේ සිත් රිදෙන්නේ නැති බවත් එහෙත් කුල කාන්තාවක් එසේ සිටියොත් මේ රටට මොකද වෙන්නේ කියලා බලවත් ලෙස සිත රිදෙන බවත් ජාතික සංවිධාන කියයි. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එසේ කියන්නේ 20 වැනි සංශෝධනය පිළිබඳව අදහස් දක්වන අතර රනිල් වික්‍රමසිංහ පාලනය විසින...

කොවිඩ් 19 මර්දනය සඳහා අවශ්‍ය නීතිරීති වෙනම විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙලෙස කොවිඩ් මර්දන නීතිරීති ගැසට් කිරීමට යන්නේ මෙම බරපතළ රෝගය මර්දනය සඳහා ජනතාවගෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම නිසා බව රජය ප්‍රකාශ කර...

ලබන සතියේ සිට මෙරටට ආනයනය කරන රට පොල් තෙල් කිලෝවක් සඳහා වූ තීරු බද්ද රුපියල් 165කින් ඉහළ නැංවීමට රජය පියවර ගනිමින් සිටින බව දැනගන්නට තිබේ. ආනයනික පොල්තෙල් කිලෝවක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 125 වූ තීරු බද්ද ඒ අනුව රුපියල් 290 දක්වා ඉහළ නගී. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය මගින්...

ලබන 20 සහ 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මැතිසබයට ඉදිරිපත් කළ විට ඒ සඳහා දින හතරක විවාදයක් විපක්ෂයට ලබාදෙන්නැයි දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පක්ෂ නායක හමුවේදී ඉල්ලීමක් කර තිබේ. එහෙත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඔහුට පිළිතුරු ලෙස දැනුම් දී ඇත්තේ විවාදය දින ද...

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (09) භාර දී තිබේ. ඒ අරලියගහ මන්දිරයේ...

ආණ්ඩුවේ පෙන්වාදෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට නොයන්නේ නම් ආණ්ඩුව පලවා හරින්නට කටයුතු කරනවා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (08 දා) පැවසූහ. වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා පැවිදි හඬ සංවිධානය කටයුතු කළේ කිසිදු තනතුරු හෝ වරදාන ලබාගැනීමට නොවන බවත් එකම අපේක්&#...

කොරෝනා වළක්වා ගැනීමේ වැඩපිළිවෙලට කළ කැප කිරීමට මට තෑග්ගක් ලැබුණු බවත් ඒ හරහා තමාය නිහඬ කළ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය. "පාර්ලිමේන්තුවේදි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය කළ ප්‍රකාශය වැරදියි....

කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටින බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරිය පොලිස් සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කොට ඇ...

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බව දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වි තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ චීන ශ්‍රී ලංකා ද...

කොවිඩ් ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා තිබේ. එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව පැවසේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ කම්හල් වල ප්‍රකාශකයන් පැවසුවේ කොරෝනා ආසාදිතයින් සිටින බවට වූ සැකය මත ⁣පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...