දේශීය පුවත්

මව්බිමේ විවිධ තර්ජන, අභියෝග සහ ආපදාවලින් ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව මුර ටැඹක් ලෙස ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සක්‍රීය සහ විජයග්‍රාහී දායකත්වයක් ලබාදී ඇති බවය.

අදට (10) යෙදී ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ 71වන සංවත්සරය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර ඇත.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනය කිරීමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කැපවීම ඉතා අගය කරන බව පෙන්වාදෙන ජනාධිපතිවරයා රටේ ආරක්ෂාවට, ආපදා කලමනාකරණයට මෙන්ම සංවර්ධන ක්‍රියාවලියට ශ්‍රී ලංකා යුද හමුදාව ලබාදෙන ශක්තිය පිළිබඳව ස්තූතිය පළකර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More