සැප්තැම්බර් 23 වැනිදායින් පසුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙක් ඇසුරු කළ හෝ සබඳතා පැවැත් වූ සියලුදෙනා අනිවාර්යෙන් PCR පරීක්ෂණ සඳහා යොමුවිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ වනවිට එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හටගත් කොවිඩ් පොකුර 1083ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහි බොහෝ සේවකයින් මේ වනවිට PCR පරීක්ෂණ සඳහා මුහුණ දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...