අභිසාරිකාවක් රෑ 12ට පාරක් අයිනේ සිටියාට තමාගේ සිත් රිදෙන්නේ නැති බවත් එහෙත් කුල කාන්තාවක් එසේ සිටියොත් මේ රටට මොකද වෙන්නේ කියලා බලවත් ලෙස සිත රිදෙන බවත් ජාතික සංවිධාන කියයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එසේ කියන්නේ 20 වැනි සංශෝධනය පිළිබඳව අදහස් දක්වන අතර රනිල් වික්‍රමසිංහ පාලනය විසින් එම සංශෝධනය ඉදිරිපත් කළා නම් සහ ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් එය ඉදිරිපත් කිරීම පිළිබඳ මහජනයාට දැනෙන මතය පැහැදිළි කිරීම සඳහාය.
ඔහුට අනුව ආණ්ඩුව ඇතුළේ සිටින යම් බලවත් පිරිසක් අනාගතයේදී එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම සඳහා මෙම සංශෝධනය මඟින් අවස්ථාව නිර්මාණය කරගනිමින් සිටිති.
රජයට අයත් සමාගම් විගණනය කිරීම මේ බලය විගණකාධිපතිවරයාගෙන් ඉවත් කිරීම සඳහා මරාගෙන මැරෙන ආකාරයෙන් හේතු දක්වන්නේ එම පිරිසට අයත් ප්‍රකාශකයින් බවටද ඔහු චෝදනා කරයි.
සම්පූර්ණ වීඩියෝව පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...