දේශීය පුවත්

ලබන 20 සහ 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මැතිසබයට ඉදිරිපත් කළ විට ඒ සඳහා දින හතරක විවාදයක් විපක්ෂයට ලබාදෙන්නැයි දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පක්ෂ නායක හමුවේදී ඉල්ලීමක් කර තිබේ.

එහෙත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඔහුට පිළිතුරු ලෙස දැනුම් දී ඇත්තේ විවාදය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කළ බවය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ද යහපාලන රජය ලබාදුන්නේ දෙදින විවාදයක් බැවින් 20 වැනි සංශෝධනය සඳහාත් දෙදින විවාදයක් ප්‍රමාණවත් යැයි සභානායකවරයා දැනුම් දී ඇත. එහෙත් ඊට පෙර මෙම සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබිය යුතුය. ව්‍යවස්ථානුකූලව ලබන අඟහරුවාදාට පෙර එය කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට යොමුකළ යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More