දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, දෙමළ මහජන ජාතික පෙරමුණ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් බාරදුන් බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තම පක්ෂය සර්ව පාක්ෂික රජයකට සහය දෙනවාද නැද්ද ...

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුවිය. විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතත් ඔහුට වෙඩි ප්‍රහාරය වැදි නොමැති බවත් වෙඩි තැබූ පුද්ගලයා පලාගොස් ඇතැයිද වාර්තා වේ.

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකථන අංකයකින් ව්&#...

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 8-9 අතර ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආනයන සහ අපනයන කරුවන්ට ඉන්දීය රුපියල් මුදල් ඒකක...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පිරිනැමූ චීන තානාපතිවරයා දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කළේය. "එක් චීන...

2022 අයවැය සංශෝධන පනත් කෙටුම්පත (අන්තර්කාලීන අයවැය) අගෝස්තු 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසයි. මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද අගෝස්තු මස 10 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

'ජනපතිගේ දර්ශනය මගේ දර්ශනය හා සමානයි' - හර්ෂ අලුත් රටක් ගොඩනැගීමට නම් සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එසේ කළහොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු ...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොටුව පොලිස් ස්ථානයට මේවන විට පැමිණ තිබෙනවා. ඒ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා බැලීමට බවයි වාර්තා වන්නේ.

ජාතික සංවිධාන විසින් වත්මන අර්බුදය ජය ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලියේ අඩංගු එක් යෝජනාවක් මාසයකට පසුව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට මොලේ පෑදී ඇත. ඒ අනුව බැංකු පද්ධතිය හරහා රටට ඩොලර් ප්‍රේෂණය කරන විදේශ රැකියා නියුක්තිකයන්ට විශේෂ තීරු බදු සහන ලබා දීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ රාජ්‍යසභා කතාව පිළිබඳව අදහස් දක්වන ලෙස ලංකා ලිඩ් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින ලදී. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතාට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ලිපියක් ය...

තම මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සඳහන් කරන්නේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආරාධනාවක් කළ යුතු බවය. ඔහු විසින් මෙම ප්‍රකාශය කරනු ලබන්නේ බ්‍රිතාන්‍...

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් පිළිගත හැකි ගෞරවනීය විධිමත් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා දින 100 ක සත්‍යග්‍රහයක් මේ දිනවල උතුරේ දිස්ත්‍රීක්ක කිහිපයක ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. උතුරු නැගෙනහිර ජනතාව උදෙසා ගෞරවනීය අයිතිය සුරකින දෙශපාලන විසඳුමක් ලබාදෙනු යන තේමාව යටතේ මෙම දි...

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ(03) පාර්ලිමේන්තුව අමතමින් සිදු කරන ලද රාජාසන කතාව .... පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරෙන් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා පසුගිය 20 වෙනිදා ජනාධිපති ලෙස තේරි පත් වුණා. අද දිනයේ ජනාධිපති ලෙස මුල් වතාවට ඔබ අමතනවා. මේ සභාව ශ්&...

මේ වන විට නොයෙක් සංවිධාන වලට බෙදී ඇති අරගලකරුවන් අතර විවිධ මතවාදීමය විරෝධතා මත්වුවෙමින් තිබෙන බවද නිරීක්ෂණය වේ.අරගලයේ ආරම්භක සංවිධානයක් ලෙස සැලකෙන ‘Black Cap Movement' සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටින්නේ ගාළු මුවදොර අරගලකරුවන් වෙනුවෙන් සංහිඳියා ක් ...

ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ සහ ඊට ආසන්න ප්‍රදේශවල නීථියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සවස පොලීසිය මගින් මෙම නිවේදනය ඔවුන් වෙත සිදු කළ බවයි. මෙමගින් ප්‍රකාශ කර ඇත්...

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජූලි 31 සිට අගෝස්තු 11 දක්වා ජපානයේ සංචාරයක නිරතව සිටියි. ජපානයේ රැඳී සිටින කාලය අතරතුර ඒ මහතා ශ්‍රී ලංක...

ජාතික ජන බලවේගය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම හෝ ඊට සහය දැක්වීම නොකරන බව ජාතික ජන බලවේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද(03 ) මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේය.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් ඇතුල් නොකර 22 වැනි ව්‍යයවස්ථා සංශෝධනය ගැසට් කිරීම බරපතල බලහත්කාරයක් බව ජාතික සංවිධාන කියයි. මීට පෙර ගැසට් කළ සංශෝධන කෙටුම්පතට වගේම පසුගිය සඳුදා අමාත්‍යය මණ්ඩලය විසින් සම්මත කර ගැසට් කිරීමට නියමිත කෙටුම්පතටද එම පක්ෂ ඉදිරිපත්...

සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා ලෙස ඉදිරි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. ජනාධිපතිවරයා මෙසේද කීය. පාරිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා තේරී පත් වුණා...

ගාලුමුවදොර සාමකාමි අරගලකරුවන් නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් විසින් අරගලයේ ප‍්‍රධානියෙක් ලෙස පෙනී සිටින සේනාධී ගුරුගේ හා තවත් කිහිප දෙනෙකු පිලිබදව දැඩි විවේචනාත්මක සටහනක් තබා ඇත. මෙම පිරිස කොළඹ ගාලු මුවදොර විරෝධතාව වෙනුවෙන් මුල සිටම පෙනී සිටි අය වන අතර ඔවුන් විසින් මෙම සමාජ ජාලා පිටු...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...

දේශීය පුවත්

ඇමරිකානු තානාතිපතිනිය මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

ඇමරිකාවේ අපේක්ෂාව ජුලී චන්ග් කියයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් අද (10) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවී ...

දේශීය පුවත්

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...

දේශීය පුවත්

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...

දේශීය පුවත්

නිකිණි පොහොය අදයි

බුදු රජාණන්වහන්සේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දිනකදී ය. එනම් බුදුසසුන ප්‍රතිවේධ, ප් ...

පුරවැසි කොලම

විජේදාස රාජපක්ෂ බොරු කියනවද? – යසස් ධර්මදාස, ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා ඊයෙ, 08-08-22, 360° වැඩසටහනට ඇවිත් එතුමල 2015 දි යුදාපරාධ චෝදනා සමනය කළාය කියා කිව්වෙ අමූලික මුසාවක් බව ප...

විදේශ පුවත්

ඉන්දියාවේ 14 වන උප-ජනාධිපතිවරයා ජග්දීප් ධන්කර්

ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ හිටපු ආණ්ඩුකාර ජග්දීප් ධන්කර් එරට 14 වන උප-ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළ...

දේශීය පුවත්

මිල පහළ දැමූ Litro ගෑස් සිලින්ඩර්වල දිස්ත්‍රික්ක අනුව ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න

මේ වනවිට ගොඩබාමින් සිටින ගෑස් නෞකාවට අමතරව ඉදිරි දින කිහිපය සඳහා ගෑස් ආනයනය කිරීමට පැවති පාලනාධිකාරිය සැලසුම් සකස් කර නැතැයි ලිට්‍...

ව්‍යාපාරික පුවත්

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතුයි. ඩොලර් උපයන සමාගම්වලට කොන්දේසියක්

සිය ආදායමෙන් 60%කට වඩා ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනු ලබන සමාගම්වල විදුලි බිල ගෙවීමේ දී එය ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...