දේශීය පුවත්

පොදුජන පෙරමුණේ ආසනබල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත පුවක්දන්ඩාවේ දී පැවැත්වී ඇති අතර, පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සදහා සළුපාලි ශාන්ති කර්මයක් එම රැස්වීම අවසානයේදී පැවැත්වී තිබේ.

එම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, ඩී.වී චානක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන තේනුක විදානගම, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

බලමණ්ඩල රැස්වීම අවසානයේදී මෙම සළුපාලි ශාන්ති කර්මය පැවැත්වී ඇති අතර, එහිදී සංවිධායකයින් පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ අපල දුරු කිරීම සදහා මෙම ශාන්ති කර්මය පවත්වන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More