දේශීය පුවත්

චැනල් 4 නාළිකාව තමන්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ තමන්ව මුලා කරමින් බව හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ මහතා පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ තමා විසින් ලබාදුන් ප්‍රවෘත්ති සාකච්ඡාවද ඔවුන් විසින් විකෘති කිරීමට ලක්කර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මතභේදාත්මක කරුණු රැගත් SRI LANKA’S EASTER BOMBINGS ; DISPATCHES නම් විඩියෝ පටය බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව විකාශය කළේ ඉකුත් සැප්තැම්බර් 05 වනදාය.

එම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පැවති බවත් ඊට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් පැවති බවටත් හැඟවෙන ආකාරයේ ප්‍රකාශ ඇතුළත්ව තිබූ අතර ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු මූලාශ්‍ර ලෙස යොදාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ මහතා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමා ලබාදුන් ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More