දේශීය පුවත්

දුමින්ද නාගමුව CIDයට කැඳවයි

September 12, 2023 6:33 pm | Lanka Lead News

මාධ්‍ය හමුවක් පවත්වමින් ටිරාන් අලස් මහතාගේ වත්කම් පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවත්, එම අධිකරණ ක්‍රියාවලින් අනතුරුව ඉදිරියේ ප්‍රකාශක් ලබා දිය හැකි බවට නාගමුව මහතා එහිදී දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

එම අධිකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව ඉදිරියේ ඒ මහතාගෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ ලබා ගන්නා බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More