පුවත්
Notice Board

තු සමිදාණන් මෙලොව උපත ලද අසිරිමත් නත්තල ඊයේ (24 දා) මධ්‍යම රාති‍්‍රයේ උදා විය. ඊයේ මැදියම් රැයේදී සාමය තේමා කර ගනිමින් රට පුරා සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණු අතර කිතුනු ජනතාව මහත් වූ බැතියෙන් එම දේව මෙහෙයන්ට එක් වූහ. කිතු සමි¹ණන්ගේ උපත සිදු වූ අසිරිමත් මොහොත සිහි කරමින් රට පු...

දේශීය පුවත්

උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10,332 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 34 ක රඳවා සිටින බවටද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ත්‍රිවිධ හමුදාව විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයු...

දේශීය පුවත්

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි. එදා ප‍්‍රසිද්දියේ ආඩම්බරයෙන් කළ දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍ර...

මුහුණු පොතෙන්

මේ කතාව දැන් දින කීපයක් පරණ වුවද පමා වී හෝ ඔබට මේ ලිපිය ලිවීම වැදගත්ය. ඒ ඔබේ දුවගේ උපාධිය ආශ්‍රිතව ඇති වූ කතාබහ ගැන වචන කීපයක් කිව යුතු යැයි සිතෙන නිසාය. ඔබේම ප්‍රකාශවලට අනුව 2014 වන විට රස්සාවක් පවා නැතිව බිරිඳගේ පඩියෙන් යැපෙන අසරණයෙකු වී සිටි ඔබ 2018 වන විට ඉඩම් හිමි වැවිලි කරුවෙකු බවට පත්ව ...

දේශීය පුවත්

ළමුන්ගේ නිරුවත් ඡායාරූප ගැනීම පිළිබඳව අධිකරණය විසින් වරදකරු කළ අයර්ලන්තයේ ඇලන් නමැත්තාගේ බිරිය වූ ඩැරින් ඇලන් අයර්ලන්තයේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස රජය පත්කර ඇත. එහෙත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව නොදන්නා බව අයර්ලන්ත ආරංචි මාර්ග පවසයි. සූපවේදිනියක් වූ ඩැරින් ඇලන්ගේ මුණුපුරා ද ම...

දේශීය පුවත්

මේ දේශපාලන ක්‍රමය තුළ තනි බලයක් කිසිවෙකුටත් නොමැති බවත් සැවෝම එක්ක යන ගමනක් ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පැවති කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින්. එක්සත් ජාතික පක්ෂයේ දිවංගත අමාත්‍ය වීරසිංහ ...

දේශීය පුවත්

විදේශ රටවල අවශ්‍යතාවන්ට අනුව කටයුතු නොකරන ලෙස ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. විදේශිකයන්ගෙන් බේරාගත් රට ආරක්ෂා කරගැනීම දේශපාලකයන් සතු වගකීමක් බව ඔහු පෙන්වාදෙන්නේය. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතු...

දේශීය පුවත්

ඩීසල් මිල පහළ යෑමට සාපේක්ෂව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී ඇතැයි වාර්තා වෙයි. අද පෙරවරුවේ මෙම සාකච්චාව පවත්වා ඇත. කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 12.00 වෙනසක් නොවෙනු ඇතැයි වාර්තා වෙයි. මේ ප...

දේශීය පුවත්

උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. ඔවුහු පවුල් 18,585 කට අයත් වෙති. විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10,332 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 34 ක රඳවා සිටින බවටද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. වැඩිම පිරිසක් විපතට ...

මුහුණු පොතෙන්

ඇයි අවුල් ද?

December 24, 2018 11:43 am

බෞද්ධ සංස්කෘතියට සහ එහි හර පද්ධතීන්ට පහර දීමේ නොතිත් ආශාවෙන් පෙලෙන මෝඝ පුරුෂයන් හා ස්ත්‍රින් කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ ලියමින් ඔවුන්ගේ මුග්ධ ස්වභාවය හෙළි කරති. බෝධි පුජා, මල් පුජා, මහා දාන, පන්සලේ අලි ඇතුන් ගැන කරුණාව පහල කරගන්නා ඔවුන්ට තඩිබාන්නට ලැබී ඇති අලුත්ම මුවහම වී ඇත්තේ අඩු වයසෙන් කු...

පුරවැසි කොලම

නත්තල හා බැඳි සුබ ආරංචි තුනක් බයිබලයේ තිබේ. අනාගත ක‍්‍රිස්තු ක‍්‍රියාකාරකම් මගින්, ‘‘වහලූන් හා පීඩිතවූවන් මුදනු ලැබේ.....’’ (ලූක් 4:18) දෙවන සුබාරංචිය හෙළි කළේ කිතු හිමිගේ මවමය. කිතු හිමි කලලය සිය ගර්භාෂයට පිවිසි බව දැන, සිය බන්ධුවරියකට ඒ බව දන්වන්නට ඈ ගිය දිනය. ‘‘එතුමා දුෂ්ට නරපත...

දේශීය පුවත්

පසුගිය දිනවල ප්‍රසිද්ධ රැස්වීම් සහ මාධ්‍ය ප්‍රකාශ මගින් එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ගැටුම්කාරී සහ පරස්පර මත ඉදිරිපත් කරන බවක් වාර්තා වේ. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම් ප්‍රකාශයට පත්කරන අතර අජිත් පී පෙරේරා සහ හැරිසන් ප්‍රනාන්දු ව...

පුරවැසි කොලම

යහපාලන ආණ්ඩුව ද්‍රවිඩ සංධානයේ සම්බන්ධන් මන්ත‍්‍රීවරයා විරුද්ධ පක්‍ෂයේ නායකයා ලෙස පත් කළේය. ඔහුගේ පක්‍ෂයට තිබුණේ ආසන 16 ක් පමණි. නමුත් යහපාලන රජය, තමන් ජාතික රජයක්ය යන මුවාවෙන් ඉතා වංචනික ලෙස ආසන 54 ක් තිබූ ඒකාබද්ධ විපක්‍ෂයට එම විරුද්ධ පක්‍ෂ නායක කම දීමෙන් වැළකුනි. ලෝකයේම පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය...

දේශීය පුවත්

නැවත වතාවක් ජාතික ආණ්ඩුවකට එක්වීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පෙරමුණ විසින් කරන ලද ආරාධනාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇත. කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දිනයේ ජනාධිපති නිල නිවසේදී කරන ලද සාකච්චාවේදී මලික් සමරවික‍්‍රම මහතා විසින් මෙම යෝ...

දේශීය පුවත්

විජයකලා මහේස්වරන් මහත්මියට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය ලබා දීම පිළිබදව උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක හා ආරක්ෂක අංශ වල විරෝධය පල වී තිබේ. ඇයට අමාත්‍යධුරයක් ලබා දීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද විරෝධය පලකොට ඇත. උතුරේ ආරක්ෂක අංශ කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ.සංවිධානයට පක්ෂ...

දේශීය පුවත්

නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එම අමාත්‍යාංශය කෙටි කාලයක් සඳහා තමා යටතේ තබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති අතර, ඉදිරියේදී ඒ සඳහා අමාත්‍යවරයෙක් පත්කිරීමටද ජනාධිපතිවරයා...

දේශීය පුවත්

නිල කාලය අවසන් වීම නිසා විසුරුවා හැර ඇති පළාත් සභා හයේ මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ. නිල කාලය අවසන් වීම නිසා වයඹ, සබරගමුව, උතුරුමැද, මධ්‍යම, උතුර හා නැඟෙනහිර යන පළාත් සභා හය විසුරුවා හැර තිබෙන අතර බස්නාහිර සහ දකුණු පළාත් සභා දෙකේ නිල කාලයද ලබන අප්‍රේල් මාසයේදී අවසන් වීමට...

දේශීය පුවත්

දින 50කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික අර්බුදය නිමා කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් විදෙස් රටවල් රැසක් ප්‍රසාදය පළ කර තිබේ. ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ඇමෙරකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව...

විදේශ පුවත්

ඉන්දුනීසියාවේ ඇතිවු සුනාමියකින් පුද්ගලයින් 168 මියගොස් 600 ක් පමණ තුවාල ලබා ඇතැයි අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවා පවසයි. අද දේශීය වේලාවෙන් පස්වරු 9.30 ට පමණ මෙය සිදු වී ඇති අතර ක්‍රකටෝවා ගිනි කන්ද සක්‍රීය වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුනාමි රළ අඩි 20ක්...

දේශීය පුවත්

කළු අගමැතිවරයකු ලෙස පත්වීම් ලබා, කළු කැබිනෙට්ටුවක් පසෙකින් තබාගෙන, කළු ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන රනිල් වික්‍රමසිංහ මහතා වැනි අයකු රටේ ජනමාධ්‍ය සුදු ද, කළු ද කියා සෙවීම ජනමාධ්‍ය ආයතනවලට සිදු කළ බරපතළ තර්ජනයක් මිස වෙන කිසිවක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ කපිල ගමගේ මහතා පෙන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More