Notice Board

තු සමිදාණන් මෙලොව උපත ලද අසිරිමත් නත්තල ඊයේ (24 දා) මධ්‍යම රාති‍්‍රයේ උදා විය.

ඊයේ මැදියම් රැයේදී සාමය තේමා කර ගනිමින් රට පුරා සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණු අතර කිතුනු ජනතාව මහත් වූ බැතියෙන් එම දේව මෙහෙයන්ට එක් වූහ.

කිතු සමි¹ණන්ගේ උපත සිදු වූ අසිරිමත් මොහොත සිහි කරමින් රට පුරා ජනතාව රතිඤ්Æ දල්වමින් සමරනු දක්‌නට ලැබිණි.

මීගමුව, මෝදර, මොරටුව, හලාවත ඇතුළු පළාත් රැසකම නත්තල් කැරොල් කණ්‌ඩායම් වීථි සංචාරය කළහ.

අසරණ ජනතාව සමඟ මෙදා නත්තල ගත කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා සියලුම කිතුනු බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්‌ ද කරනු ලැබූහ.

මෙතෝදිස්‌ත ලංකා සභාව සහ බැප්ටිස්‌ සභාවට අයත් දෙව්මැඳුර තුළ ද ඊයේ මැදියම් රැයේ නත්තල් දේව මෙහෙයන් පැවැත්විණි. කිතු උපත සිහිපත් කර අපූරු ගවලෙන් සහ නත්තල් ගස්‌ දෙව්මැඳුරු භූමි තුළ නිර්මාණය කර තිබිණි.

නෝමන් පලිහවඩන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More