පුවත්
දේශීය පුවත්

අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට හා අතුරුදහන්වූවන් වෙනුවෙන් සිදුවුයේ කුමක්ද යන්න විමසමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද(09) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය. අතුරුදහන්වූවන් සොයාදෙන බවට හා අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් සාධාරණ පිළිතුරක් ලබාදෙන ‍බවට රජය ලබාදුන් පොරොන්දු ඉටු ...

දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (9 වැනිදා) පැවසීය. ඒ සම්බන්ධයෙන් පවත්නා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කර ගන්නා බවද සිරිසේන මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන...

Uncategorized

ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයින්ගේ රැස්වීමක් පසුගිය 07වැ දින ජී එල් පීරිස් මහතාගේ නිවසේ පැවති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මගහැර ඇති බව වාර්තා වේ. සියලු පක්ෂවල නායකයින්ගේ එකඟතාවයෙන් මෙම හමුවූ යොදාගෙන තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වෙන ජනාධිපති අපේ...

දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පළ කරන ලද දැන්වීමක කිරිපිටි පරිභෝජනය කිරීමෙන් ලෙඩ රෝග 21ක් ඇති වන බව ප්‍රකාශ කර ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත අසත්‍ය තොරතුරු ලබාදී ඇමැතිවරයා නොමඟ යවා ඇති බවත් කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමැති බුද්ධික ...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැඟෙන නව ජාතික පුළුල් සන්ධානය ඉදිරි සති 3 තුළදී රටට ඉදිරිපත් කිරීමට හැකිවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ... රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ...

දේශීය පුවත්

මාකඳුරේ මධුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියට මරණ දඬුවම හිමි වූවොත් ඉන් ගැලවීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සහාය පැතීමට කටයුතු කරන සූදානමක්‌ ඇති බව ඩුබායි හි ශ්‍රී ලාංකික ආරංචි මාර්ග ඊයේ (08 වැනිදා) පැවසීය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මරණ දඬුවම පැනවීම තහනම් කරමින් යෝජනාවක්‌ සම්මත ...

විදේශ පුවත්

පූජා පාන්ඩේ නමැති කාන්තාවක්‌ විසින් මහත්මා ගාන්ධිගේ ඡායාරූපයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. හින්දු මහ සභා නමැති සංවිධානයක්‌ ගාන්ධි ඝාතනයේ 71 වැනි සමරුව සඳහා පැවැත්වූ උත්සවයේ දී මෙම සිද්ධිය වාර්තා විය. මේ කාන්තාව වායු පිස්‌තෝලයකින් ගාන්ධිගේ රුවට වෙඩි තබා ඇත. මහත්මා ගාන්ධි ඝා...

Uncategorized

මධූෂ් සහ තමා අතර කිට්ටු සබඳතාවක් ඇති බවට ඇතැම් පුද්ගලයින් පළ කරන අදහස් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය. 'නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මධූෂ්ගෙන් මුදල් අරගෙන ව්‍යාපාර පටන්ගෙන කළු සල්ලි සුදු කරනවා' යනුවෙන් ...

දේශීය පුවත්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළේය. ඒ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවම එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. එම අභ...

මුහුණු පොතෙන්

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙකු ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකියාව ලැබුනා. එහිදී ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක්ද අත්අඩං...

දේශීය පුවත්

ඩුබායි අත්අඩංගුවේ පසුවන අවිශ්ක කවිශාන් නොහොත් “ජංගා“ නැමැත්තාගේ මාතර, ගන්දර ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවස පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී එම නිවස තුළ තිබී ටී-56 ජීව උණ්ඩ 32ක්, සරඹ පතුරොම් 11ක්, පතුරොම් හිස් කොපු 37 සොයා ගෙන ඇති අතර ඔහුගේ පියාගේ සොහොයුරාද අත්අඩංගුවට ගත් බව...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවය බවත්, බහුතර සිංහල ඡන්ද නොසලකා සුළු ජාතිික ඡන්ද වලින් ඉදිරි මැතිවරණ දිනා ගැනීමට කවුරුන්හෝ හිතනවානම් එය මිත්‍යාවක් බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. ඊයේ (07) සවස ගම්පහ සණස සම්මන්ත්‍රණ...

දේශීය පුවත්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට(09) දින දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි. හින්දු පුවත් පත මඟින් හෙට සහ අනිද්දා දිනයන්හිදී ඉන්දියාවේ බංගලෝර්හි දී පැවැත් වීමට නියමිත සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක් වෙයි. මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත් වීම සඳහා...

දේශීය පුවත්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධුෂ් සමඟ සිටි පිරිසෙන් පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි පොලිස් ආරංච් මාර්ග පවසයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට පොලීසිය විසින් ඔවුන් සියලු දෙනා රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට ත...

දේශීය පුවත්

2018 වසරේ වැඩිම හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පොලිසිය පැවති වකවානුවේදී බව දත්ත වාර්තා පෙන්වා දෙනු ලැබේ. පොලිස් මුලස්ථානය නිකුත් කල නවතම වාර්තා අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය ද අත්අඩංගුවට ගැනුනේ ජනපති පොලිසිය...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ (NEMO) 2015 සිට සිදුවෙමින් පවතින දැවැන්ත වංචා, දුෂණවලට එරෙහිව අද (08) එහි සේවක පිරිස් පෑලියගොඩ පිහිටි එම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. ඉහල බලධාරින්ගේ සොරකම් නතර කිරීම සෑම සේවකයෙක්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයකු සැලකීමට ලක...

දේශීය පුවත්

පසුගිය 6ව වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර විසින් සිදුකරනු ලැබූ විශේෂ හෙළිදරව්වට අදාලව මෙහෙයුම අසාර්ථක වී ඇති බව වාර්තා වේ. පොලිස් උද්‍යානය සමිපයේ පිහිටි ගවර් වීදියේ අංක 3 ස්ථානයේ පවත්වාගෙන යන මානව හිමිකම් සම්බන්ධ සංවිධානයක කාර්යාලයේ දී පැවැත්වූ බවට මන්ත්‍රීවරයා විසින් හෙළිදරව් කළ සා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More