පුවත්
දේශීය පුවත්

රටේ තිබෙන වැදගත් ප්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා උඩට ගන්නා, සත්‍ය යටපත්කර බොරුව සමාජගත කරන දේශපාලනඥයන්ට හැකි නම් තමන් සමඟ ප්‍රසිද්ධ මාධයක විවාදයකට පැමිණෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අභියෝග කරයි. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමු...

මුහුණු පොතෙන්

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය - ධනුෂිකා අබේරත්න ශ්‍රී ලංකාවේ නීතියට අනුව විවාපත් විය හැකි වයස් සීමාව අවුරුදු 18 ය. නමුත් අවුරුදු 16 ඉක්මවූ තරුණියකට හෝ තරුණයෙකුට තමන් කැමති අයෙකු සමග ලිංගිකව එක් වීමට නීතියෙන් බාධාවක් නොමැත. ප්‍රසිද්ධ ස්ථානයක හෝ ලැගුම්හලකදී වයස අවුරුදු 16 ඉක්මවූ ...

ව්‍යාපාරික පුවත්

දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව 08 වන ස්ථානය දක්වා පසුබැස තිබේ. ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්පනිස්තානය පමණි. ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3%ක් වෙද්දී ඇෆ්ගනිස්තානයේ වර්ධන වේගය පෙන්වන්නේ 2.7%ක් ලෙසයි. 7.9%ක වේගයක් වාර්තා කරන ...

දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු කි‍්‍රඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ති‍්‍රක් පරිසර සමුළුව අමතමිනි. ...

දේශීය පුවත්

කුමන තත්ත්වයක් යටතේ වුවද කිරිපිටි සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පවසයි. වෙළඳපොල තුළ මේ වනවිට මතුව ඇති කිරිපිට හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. ආනයනික ...

ව්‍යාපාරික පුවත්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ සභාපති ලෙස පත්කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව 2017 වසරේදී නිශ්ශංක නානායක්කාර මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරුණි. පසුගිය ඔක්තෝම්බර් 26 දේශපාලන පෙරළියෙන් පසු යළ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සටහනට ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සිදුවන ලෙස වැඩ සටහන සකස් කොට තිබීම පිළිබදව කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාපනයේ නිලධාරීන්ගෙන් අප්‍රසාදය පල වී තිබේ. ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සල...

දේශීය පුවත්

‘වස - විස අඩංගු ආනයනික කිරිපිටි ආපේ දරුවන්ට පොවන්න එපා!’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ‘ලක්මව දියණියෝ’ සංවිධානය අද (14) සෞඛ්‍ය, පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. විරෝධතාවෙන් අනතුරුව ‘ලක්මව දියණියෝ’ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය ඇතුළු එහි නාය...

දේශීය පුවත්

රැකියා විරහිත උපාධිධාරීන් (13) කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීමට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා දිය යුතුය රටේ ප්‍රශ්න විසඳිමට හැකියාවක් නොමැති මෙම ආණ්ඩුව අද ත...

මුහුණු පොතෙන්

එළිමහන් ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී පසුගිය දිනවල කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම නැවත වතාවක් එවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පසුගිය ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී එම සංගීත කණ්ඩායම මෙලෙසින් ගල් ප්‍රහාරයකට ලක්ව තිබේ. එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහර...

දේශීය පුවත්

ඩුබායි සාදයේදී අත්අඩංගුවට පත් 31 දෙනා අතරින් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා හැර මාකඳුරේ මධුෂ් ඇතුළු ඉතිරි 29 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාවෙන් ඩුබායිවලට කිසිවෙකු පැමිණ නැතැයි වාර්තා වේ. ඩුබායි රාජ්‍යයේ නීතියට අනුව මිනීමැරුම් වැනි වැරදි සඳහා අත්අංගුවට පත් අයෙකු බැලීම සඳහා සතියකට දින තුනක්...

දේශීය පුවත්

වතු කම්කරුවන් සඳහා රජයෙන් දිනකට රුපියල් 50ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ඒ මහතා පැවසුවේ ඉදිරි අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කෙරෙන බවත් වසරක කාලයක් සඳහා පමණක් මෙම දීමනාව ලබාදෙන බවත්ය. එසේම මේ සඳහා රුපියල් බිලියන 1.20ක මුදලක් වැය වන බවය...

විදේශ පුවත්

පසුගිය අඟහරුවාදා රුසියානු විදේශ ලේකම් සර්ජි වික්ටෝරොවිච් ලැව්රෝව් මහතා විසින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී වෙනිසිව්ලාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස අවවාද කළ බව වාර්තාවේ. රුසියානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනයකට අනුව වෙනිසිව්ලාවට එරෙහි බලය පාවිච්චි කිරී...

දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (13) මාතරදී කළ ප්‍රකාශයකට පිළිතුරු බලාදුන් නම සඳහන් කිරීමට අකමැති වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු බැසිල් රාජපක්ෂ මහතා බලයට පත්වූ පසුව කරන වැඩ ලැයිස්තුවක් අප වෙත ලබා දුනි. එම ලයිස්තුවේ ප්‍රධාන කාරණා තුනක් පමණක් අප මෙසේ පළ කරමු . 01. බහුජාතික සමාග...

දේශීය පුවත්

ගුරුකන්ද රජමහවිහාරයට අයත් කෝකිලායි - මුලතිවු මාර්ගය දෙපස ඇති සියලු පුරාවස්තු , බෞද්ධ සිද්ධස්ථාන බව පුරාවිද්‍යා කොමසාරිස් පි. මණ්ඩාවල පසුගිය (12) මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදි පිළි ගනු ලැබීය. අගතියට පත් විහාරාධිපති කොළඹ මේධානන්ද හිමි වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවිල මහතා පෙනි සිටියේය. ම...

ව්‍යාපාරික පුවත්

ප‍්‍රති නැව්ගත කිරීමේදී ශී‍්‍ර ලංකාවේ ලේබලය හොරට ඇලවීම නැවැත්වීමටත් අවධානය විවිධ කටයුතු සදහා ශ‍්‍රී ලංකාව වෙත ගම්මිරිස් ,කරුංකා, සාදික්කා ,වසාවාසි, සියඹලා සහ කුරුඳු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇත. මෙම කුළුබඩු ප‍්‍රතිඅපනයනයේ දී හා ආනයනයේ දී සිදුවන වංචනික ක‍්‍රියාවන් හේතුවෙන් දේශීය කුළුබඩු...

දේශීය පුවත්

ව්‍යවස්ථාදායක සභාව රටේ අනෙකුත් ආයතනවලට වඩා ඉතා පහත් මට්ටමක තිබෙන දූෂිත සභාවක් බවත්, කිසිදු ස්වාධීනත්වයක් නොමැති එකී සභාව දේශපාලනික වශයෙන් පළිගනිමින් කටයුතු කිරීම හා තීන්දු තීරණ ගැනීම නිසා අධිකරණ ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇතිවී තිබෙන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා පවසයි. තම...

විදේශ පුවත්

වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගම වන පී.ඩී.වී.එස්.ඒ සමාගම ඉන්දියාවට කරන ඉන්ධන අපනයන දෙගුණ කිරීමට තීරණය කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය එම සමාගමට සම්බාධක පැනවීමත් ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් එම සමාගමෙන් තෙල් ආනයනය කිරීම අඩු කිරීමට තීරණය කිරීමත් නිසා අදාළ තීරණය ගෙන තිබේ. වෙනිසියුලාවේ ඇති වී තිබෙන වත...

දේශීය පුවත්

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මේ තරම් වළදැමූ ආණ්ඩුවක් හෝ අගමැතිවරයෙක් මීට පෙර බිහි වී නැතැයි ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසුවේය. වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන යමින් ඊළඟට උත්සාහ කරන්නේ මැතිවරණ දූෂණ සිදුකරමින් බලහත්කාරයෙන් ආණ්ඩුවක් පිහිටුවා 2030 දක්වා පැල...

දේශීය පුවත්

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව සදහා එක් විය. ආන්නදි සෂිහරන් මහත්මිය කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන අංශයේ පාලන නිලධාරිනියක වූ අතර ඇය 2013 වසරේදී දේශපාලන කටයුතු වල නිරත ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More