විදේශ පුවත්

පසුගිය අඟහරුවාදා රුසියානු විදේශ ලේකම් සර්ජි වික්ටෝරොවිච් ලැව්රෝව් මහතා විසින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී වෙනිසිව්ලාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස අවවාද කළ බව වාර්තාවේ.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනයකට අනුව වෙනිසිව්ලාවට එරෙහි බලය පාවිච්චි කිරීම හෝ අභ්‍යන්තර නීති වලට පටහැනිව ක්‍රියා කිරීමට උත්සාහ නොකරන ලෙස එහිදී වැඩි දුරටත් අවවාද කොට ඇති බවද වාර්ථා වේ.

ඇමෙරිකානු රජය වෙනිසිව්ලාවට අදාලව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අවස්ථාවක එවැනි තත්ත්වයක් ඇතිවීම විශේෂ ප්‍රවණතාවක් බව විශ්ලේෂකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More