ප‍්‍රති නැව්ගත කිරීමේදී ශී‍්‍ර ලංකාවේ ලේබලය හොරට ඇලවීම නැවැත්වීමටත් අවධානය
විවිධ කටයුතු සදහා ශ‍්‍රී ලංකාව වෙත ගම්මිරිස් ,කරුංකා, සාදික්කා ,වසාවාසි, සියඹලා සහ කුරුඳු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
මෙම කුළුබඩු ප‍්‍රතිඅපනයනයේ දී හා ආනයනයේ දී සිදුවන වංචනික ක‍්‍රියාවන් හේතුවෙන් දේශීය කුළුබඩු හා ආශ‍්‍රිත කර්මාන්තවලට ඇතිවන ගැටලූ විසදීම පිණිස රජය මෙම තීරණය ගෙන ඇත.
ශ‍්‍රී ලංකාවෙන් ඉංදියාවට හා පකිස්තානයට ප‍්‍රතිනැව් ගත කෙරෙන මෙම භාණ්ඩ ශ‍්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තා වීම වැළැක්වීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් ස්ථාපනය කිරීමටත් තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...