පුවත්
දේශීය පුවත්

ත්‍රස්ත ප්‍රහාරයත් සමග දිවයින පුරා සෝදිසි මෙහෙයුම් දියත් වුවද ඒවා පිලිබද සෑහීමට පත්විය නොහැකි බව ත්‍රස්ත විරෝධි ජාතික එකමුතුව පවසයි. එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියා සිටියේ, බොහෝ දේශපාලකයන්ගේ බලපෑම් නිසා බොහෝ ප්‍රදේශවල මුස්ලිම් පල්ලි පරික්ෂා කිරීම සිදුව නොමැති බවයි. අමාත්‍ය...

දේශීය පුවත්

නැගෙනහිර ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වහාම ඉවත් කරන්නැයි ඉල්ලමින් කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සත්‍යග්‍රහයක නිරතවෙනවා. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වහාම එම තනතුරෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලමිනි.

දේශීය පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳවත් රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳවත් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගෙන් සමන්විත පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (02දා) විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායකවරයාට භාර දී තිබේ. ...

දේශීය පුවත්

රට පුරා මේ දිනවල කෙරෙන සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනෙණ ඇතැම් පුද්ගලයින් මුදා ගැනීම සඳහා පොලීසියට සහ හමුදාවන්ට දේශපාලන බලපෑම් සිදු කෙරෙන බව වාර්තාවේ. පොලීසියට සහ හමුදාවන්ට මෙලෙස බලපෑම් කරන්නන් අතර අමාත්‍යවරුන් ද කිහිපදෙනෙකු සිටින බවත් මෙම දේශපාලන බලපෑම් නිසා විමර්ශනවලට අවහිරතා සිදුවන බවත්...

දේශීය පුවත්

ඉස්ලාමීය ආගමික අන්තවාදය රට පුරාම ව්‍යාප්ත වන බවට විවිධ අනතුරු ඇගවීම් කළද රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් ඒ සම්බන්ධයෙන් දැඩි නිහඩතාවයකින් කටයුතු කළ බව හෙළ ජන බලය සංවිධානය පවසයි. මාධ්‍ය නිවේදනයක් යෙමු කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ ඉස්ලාමීය අන්තවාදය මැඩපැවැත්වීම වෙනුවට එම අනතුර පෙන්වාදුන් භික්ෂූන් ව...

දේශීය පුවත්

මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර සිදුවන්නේ ශී‍්‍ර ලංකා රජය සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සොයා නොබලන නිසා යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා කර ඇති ප‍්‍රකාශය ඉතා බරපතළ හා තවත් ගැටුම් උග‍්‍ර කරවන ආකාරයේ ප‍්‍රකාශයක් බවත් එහෙයින් ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ඒකාබද්ධ ව...

දේශීය පුවත්

ඉරිදා පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා සමග සබදකම් පවත්වා ඇති ලංකාවේ සිටින නොම්මර එකේ ත්‍රස්තවාදියා ඇමති රිෂාඩ් බදියුදීන් බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ පවසති. පොලිස්පති ඉවත්කිරීමට පෙර සිදුකළ යුතුව ඇත්තේ බෝම්බ බඩේ බැඳගෙන සිටින ඇමති බදූර්දීන් අත්අඩංගුවට ගෙන ප්...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවූ අතර තවදුරටත් ත්‍රස්ත ප්‍රහාරයන්ගේ බිය සාමාන්‍ය සමාජයෙන් වියැකී ගොස් නැත. ආරක්ෂාව තහවුරැ කිරීම සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ. ප්‍රහාරයෙන් දින 10කට පමණ පෙර මෙ...

දේශීය පුවත්

බස්නාහිර පළාතේ සියළු කතෝලික පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය සඳහා යළි දැනුම්දෙන තුරු විවෘත නොකරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර ඇත. දෙවන පාසල් වාරය ලබන 6 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ සියළු කතෝලික පෞද්ගලි...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග හිස එසවූ අන්තවාදී සහ ත්‍රස්තවාදී පිරිස් පාලනය කිරීම සදහා විදෙස් මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත්, දේශීය යාන්ත්‍රණයක්  පිළිබද විශ්වාසය තබන ලෙසත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන්  ජීවිත අහිමිවූ සහ ආබාධිතවූ පවුල් වල සු...

පුරවැසි කොලම

ඉරාකයේ සදාම් හුසේන්ගේ රජය සෘජු යුධමය මැදිහත්වීමකින් ආරම්භ කළ ඇමරිකානු සෘජු නව යටත් විජිත යාන්ත්‍රණය ලිබියාව හරහා සිරියාවටද ඉන් ඔබ්බට ඉරානය දක්වා යාමට සැලසුම් කලද රුසියානු මැදිහත්වීම මත යලි නැගිටින ලද සිරියානු රාජ්‍ය ඇමරිකාව හා ඔවුන්ගේ කුලී හමුදාවන් වූ ISIS ඇතුළු මුස්ලිම් අන්තවාදීන් පරාජය කීරිමේ ම...

දේශීය පුවත්

මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ලිපි තොගය ජනපතිට අපහාස වන සහ ජාතින් අතර අසමගිය ඇති වන වචන ඇතුලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල පවසයි. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී තැපැල් කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ඇති පුද...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ගුවන් සේවයේ පරිපාලනයට එක් කර ගත් ඉහළම නිළධාරියෙකුට සේවකයන්ගෙන් විරෝධයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ. එනම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිළධාරී ලෙස පත් කර ගත් මොහොමඩ් ඕමාර් නම් පුද්ගලයෙකු පිළිබඳවය.  ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වීමට පෙර මෙම පුද්ගලයා සේවය කර ඇත්තේ ඇෆ්ගණිස්ථානයේ...

දේශීය පුවත්

දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් දෙවැනි වාරය සඳහා නැවත දැනුම් දෙන තුරු විවෘත නොකරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබේ. රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි අගරදගුරුතුමන්ගේ මාධ්‍ය අංශය පවසයි.

දේශීය පුවත්

ත‍්‍රස්තවාදයේ බීජය මෙරට ඇතිය තිබෙන්නේ දැනට වසර 15කට පමණ පෙර බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. නමුත් 2013-2015 සිට මෙහි වර්ධනයක් ඇතිව තිබෙන බවත ඒ මහතා කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රීලනිප මැයි දින සැමරුම අමතමිනි. ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු තමන් දිනකට පැය 05ක්වත් නිදා නොගත්...

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  පසුගියදා  කරනු ලැබූ ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ රජයේ අවසරයක්  නොමැතිව ඉස්ලාම්  මූලධර්මවාදී ජාලයන් ඉගැන්වීම සඳහා විදේශීය ගුරුවරුන් 600ක් පැමිණ ඇත. ඔවුන් සංචාරක වීසා මත සේවය කරන බවට සැක පහළ වී ඇති අතර දිවයින පුරා පිහිටි රජයේ අධීක්ෂණයට  යටත් නොවන රාබි පාසැල් ...

දේශීය පුවත්

පසුගිය රජය සමයේදී ෂරියා විශ්වවිද්‍යාලය ට අනුමැතිය ගැනීමේදී එම ආයතනය තාක්ෂණික කොලීජියක් ලෙස නම් කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගැනීමට හිස්බුල්ලා මහතා සූක්ෂම ලෙස  කටයුතු කර ඇති බව මේ වන විට ඔප්පු වී ඇත. ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර ඇති එම ආයතනයේ නම තුන් වතාවක් වෙනස් කර ඇති අතර දැන් එය හැඳින්වෙන්න...

දේශීය පුවත්

  IS පුහුණුව ලැබූ විදේශීය සහ දේශීය කාන්තාවන් හතර දෙනකු යොදා ගනිමින් ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන කතෝලික පල්ලියකට සහ කිතුනු ස්වේච්ඡා මධ්‍යස්ථානයකට පහර දීමට ඔවුන් සැලසුම් කරන බව ජාත්‍යන්තර ආරක්ෂක තොරතුරු හෙළිදරව් කරයි. ඔවුන් සුදු ඇඳුමෙන් සැරසී එම කටයුත්තට යෙදවීමට ඉඩ ඇති බව සහ වුන් අතරින් දෙදෙ...

විදේශ පුවත්

පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (1) පියවර ගත්තේය. ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More