පුවත්
ව්‍යාපාරික පුවත්

කුලියාපිටියේ ඉදිකෙරෙන බවට පැවසූ මෝටර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මින් මතුවට වොක්ස්වැගන් නාමය භාවිත නොකරන බවටත්, එහි ආයෝජකයා ඒ වෙනුවෙන් වෙනත් කීර්තිමත් සන්නාමක් භාවිත කිරීමට යෝජනා කර ඇති බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී...

දේශීය පුවත්

ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය විය යුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳ ...

දේශීය පුවත්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් අතරින් දෙදෙනකු දින 15ක් ගත වීමටත් මත්තෙන් යළි දිවුරුම් දී ඇති බවත් මේ පිරිස රඟ දක්වමින් සිටින්නේ ‘ත්‍රස්තවාදයට අනුබල දීමේ බරපතළ චෝදනා ඇති‘ රිෂාඞ් බද...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත් කිරීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පස් දෙනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස් කර දැඩි තීරණයක් ගැනීමට එම පක්ෂය සූදානම් වෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි...

දේශීය පුවත්

පැය 24 කින් කල් දැමූ දුම්රිය වැඩවර්ජනය ඊයේ (20 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ අතර සිය ඉල්ලීම සම්බන්ධව මුදල් ඇමැති මංගල සමරවීර සහ ප‍්‍රවාහන ඇමැති අර්ජුන ...

දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගෙන ඇති එකම අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ මහතා බව ආචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි. ”ජාතික සමතා බලවේගය ” ඊයේ (19) කොළඹ 7 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමින් නලින් ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය. "මහින්ද...

දේශීය පුවත්

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් මත වරදකරු කර වසර හයක සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ජනාධිපතිවරයාට එරෙහිව අද (20) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙර...

දේශීය පුවත්

බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් අද(20) දිනයේ එම ප‍්‍රකාශය යළිත් සංශෝධනය කළේය. පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු ක...

විදේශ පුවත්

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ වසර හතර සඳහා යළිත් බලයට පත්වීමේ අරමුණින් සිය ජනපති සටන නිල වශයෙන් අරඹා තිබේ. රිපබ්ලිකන් ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් ෆ්ලොරීඩා හි සිය මංගල රැලියට දහස් සංඛ්‍යාත ජනකායක් රැස්ව සිටි අතර, ඔහු ෆ්ලොරීඩාව හැඳින්වූයේ තමාගේ දෙවනි නිවහන ලෙසිනි. මෙහිදී, ඩිමොක්‍රටික් ...

දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ජුලි මස 7 වනදා පෙරවරුවේ රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ...

ව්‍යාපාරික පුවත්

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා විශ්‍රාමික ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සම්මත කරන ලදී. මෙම පනතේ විධිවිධාන ප්‍රකාරව සේවා යෝජකයකු විසින් සේවකයෙකු සේවයට බඳවාගනු ලැබූ පසු එම සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට එම සේවා යෝජකයා බැඳි සිට...

දේශීය පුවත්

තමා හෝ තමාගේ පවුලේ හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු තවුහිද් ජමාත් සංවිධාන සමග සම්බන්ධ වී සිටින බවට හැකිනම් ඔප්පු කරන ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අභියෝග කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පාර්ලිමෙන්තුවේදී අද (20) පැවසීය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප...

දේශීය පුවත්

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව මේ හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ වාර්තා අනතුරු අඟවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ රාජ්‍ය බුද්ධි අංශය මේ සම්...

දේශීය පුවත්

රටේ වගකිව යුතු පුද්ගලයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාට දේශීය කිසිදු දෙයක් ගැන කිසිදු කැක්කුමක් නොමැති බව බෙල්ලංවිල ධම්මරතන හිමියන් පවසයි. ”ජාතික සමතා බලවේගය ” ඊයේ (19) කොළඹ 7 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් ...

දේශීය පුවත්

රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ...

දේශීය පුවත්

කිසිදු දැනුම් දීමකින් තොරවම තමන්ට විපක්ෂයේ අසුනක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා පවසයි. දින පනස් දෙකේ ආණ්ඩු පෙරළියෙන් පසුව නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත්වූ පසුව තමන්ට ලබාදී තිබුණේ විපක්ෂ ආසනයක් බවද හෙතෙම සඳහන් කළේය. එම ආසනය ලබාදීමට පෙර තමන්ගෙන් ඒ පිළිබඳ කිසිදු වි...

පුරවැසි කොලම

යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව ඇතුළු බටහිර රටවල් විසින් ඇතිකරන ලද සංහිදියා ඝෝෂාව මගින් ජාතික ආරක්ෂාව මුල්කරගත් සමා ජ කථිකාව යටපත් කෙරුනු බව දැන් රහසක් නොවේ. ඊට අමතරව ඉතා සූක්ෂම ලෙස මහජනයා තුල මානසික බාධක පැනවීම මගින් අන්තවාදී ප්‍රවනතාවයන් පිළිබද සමාජ කථිකාව යටපත් කිරීමක්ද සිදු විය...

දේශීය පුවත්

සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාකාරි ත්‍රස්ත කණ්ඩායමක් වන අයි.එස් සටන්කාමීන් විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කර ඇති බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාල ප්‍රහාරය ගෝලීය ජිහාඩ් මතවාදයේ දේශීය ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවට තහවුරු වී ඇ...

දේශීය පුවත්

සාමාන්‍ය පුරවැසියෙකු බැංකුවකින් ණය මුලගක් ලබා ගන්නා විට 14%  පොළියට ණය මුදල ගබා ගැනීමට සිදු වන බවත් විශේ වූ පුද්ගලයන් පිරිසක් සදහා 1% පොලියට ණය ලබාදීමේ ක්‍රමවේදයක් ලංකාවේ ක්‍රියාත්මක වන බවත් හේමකුමාර නානායක්කාර මහතා පවසයි. සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යන් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ බැංකුවල මුදල...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More