දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගෙන ඇති එකම අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ මහතා බව ආචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි.

”ජාතික සමතා බලවේගය ” ඊයේ (19) කොළඹ 7 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමින් නලින් ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

“මහින්දගෙන් හැමදාම අහනවා අපේක්ෂකයා කවුද කියලා ගෝඨාභය එනවාද කියලා. මහින්ද පස්සේ කියන්නම් කියනවා.

පස්සේ කියන්න දෙයක් නැහැ අපි තෝරලා ඉවරයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ”පොහොට්ටුවට අයිතියක් නෑ අපේක්ෂකයා තිරණය කරන්න. මේ රටේ මහා සංඝරත්නය සහ මහජනතාව තීරණය කරලා ඉවරයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව. හැබැයි ඔහු සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනගන, ආරක්ෂා කරන අපේක්ෂකයෙක් විය යුතුයි” යන්නය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More