පුවත්
ක්‍රීඩා පුවත්

ලබන මස මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 19 න් පහළ යොවුන් කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ තේරීම් පිළිබඳව බොහෝ පිරිස්‌ නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ. නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් කණ්‌ඩායමේ සංයුතිය ගලපා ගැනීමද මෙම සංචාරයේ ප්‍රධාන අ...

දේශීය පුවත්

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික්‌ සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් යන මහත්වරුන්ට ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ හෙට (11 දා) පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත. බැඳුම්කර කොමිසම හමුවේ හෙළි වී ඇති කරුණු පිළිබඳව ඔවුන්ගෙන් තොරතුරු දැනගැනීම සඳහා මෙම කැඳ...

ප‍්‍රධාන පුවත්

තායිවාන බැංකුවක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් ශ්‍රී ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ලබන ඔක්තෝබර් 25 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය. මෙම සොරකමට සම්බන්ද අනෙක් ශ‍්‍රී ලාංකිකයාද මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර කොට ඇති අතර ඉන්දියන් ජාතිකයන්...

දේශීය පුවත්

සයිටම් අර්බුදයට සාදධාරණ විසදුමක් බලා නොදෙන්නේ නම් මාරාන්තික උපවාසයක් අරධන බව සයිටම් වෛද්‍ය ශීෂ්‍ය ‍දෙමාපිය සංගමය අවධාරණය කරයි. දෙමාපියන් 25 දෙනෙකු පමණ  මෙම උපවාසයට කැමැත්ත පලකොට ඇත. එනිසා මේ මාසය තුළ පිළිගත හමැකි විසදුමක් නොලැබුණහොත් උපවාසය ආරම්භ කරනු ඇතැයි එම දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍...

පුරවැසි කොලම

ජිනීවා නුවර ජගත් මානව හිමිකම් සමුළුවේදී ඔබ යුද අපරාධ ගැන ශ්‍රී ලංකාවට තිබුණු චෝදනාවලට සාර්ථකව පිළිතුරු සැපැයූ බව කීවා. එම අවස්ථාව පිළිබඳව විස්තර කළොත්, 2015 වසරේදී අපේ රටට විරුද්ධව 30-1 කියන යෝජනාව ගෙනාවා. ඒ යෝජනාව විදේශ ඇමැතිවරයා ඇතුළු වර්තමාන පාලකයන් අගය කරමින් පිළිඅරගෙන සම අනුග්‍රාහකත්වය දැක්...

ක්‍රීඩා පුවත්

පකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 7 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුනා. ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 1...

ප‍්‍රධාන පුවත්

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව ඊයේ සංවිධානය කර තිබුණු විරෝධතාව අතරතුරදී උසස් පොලිස් නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වූ මාධ්‍ය වේදී සුසන්ත බණ්ඩාර කරුණාරත්නගේ කණ පැලී අභ්‍යන්තරයට ලේ බැස ඇති බව විශේෂඥ වෛද්‍යවරයෙක් තහවුරු කර ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි. ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් ඔහු ර...

විදේශ පුවත්

මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙල් ...

Uncategorized

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අනතුරු අඟවයි. මෙරට සංචාරයක නිරතව සිටින ආසියා පැසිෆික් කලාපයේ බි්‍රතාන්‍ය ඇමැති මාර්ක් ෆීල්ඩ් මහතා කොළඹදී හමුවූ අවස්ථ...

ප‍්‍රධාන පුවත්

යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මෙම සතියේදී මෙරටට පැමිණෙනු ඇත.ඔහුව මෙරටට එවන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය. ලබන 10 වැනිදා සිට 23 වැනිදා දක්‌වා ඔහු මෙරට රැඳී සිටිනු ඇත. සංක්‍රාන්ති අධිකරණය පිළිබඳ නිසි බලධාරී ලෙස මානව ...

දේශීය පුවත්

  රජය විසින් නව ව්‍යවස්ථාව හරහා ෆෙඩරල් රාජ්‍යයක්  බිහි කිරීමේ මූලික වැඩපිළිවෙල  කරගෙන යන බව මේ යුනිටරි කියන වචනයත් එක්ක හැප්පෙන හැප්පි හැප්පිල්ලෙන් පැහැදිලිවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති. කොළඹ පුස්පතකාල හා ප්‍රෙල්ඛනසේවා මණ්ඩල ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ...

ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවෙකුටවත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා ලෙ...

දේශීය පුවත්

පළාත් පාලන සහ පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ වැරදි ක්‍රමයකට බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි. මෙම සංශෝධන පනත සම්මත කරගත් ආකාරය නීති විරෝධී බව හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සමෙන් කියා සිටී. පනත සම්මත කරගත් අන්දම නිසා ...

Uncategorized

තායිලන්තයේ හිඉටපු අගමැතිනියට එරෙහිව නගා ඇති චෝදනාවන්ට ඇය වරදකරු බව තීරණය කළ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට වසර 5ක සිරි දඩවම් නියම කළේය. සහල් ගනුදෙනුවකදී තායිලන්තයට ඩොලර් බිලියන අටක පාඩුවක් සිදු කළ බවට හිටපු අගමැති යින්ලැක් ෂිනවත‍්‍රාට එරෙහිව නඩු පවරා තිබිණ. තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා...

ක්‍රීඩා පුවත්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මින් ඉදිරියට තරග විකාශය රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවන් ඔස්සේ නොදීමට තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ තරග විකාශන කටයුතු සදහා අති විශාල මුදලක් ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා වලට ගෙවීමට සිදුවීම නිසාය. මේ අනුව තරග විකාශන කටයුතු මෙහෙයවීම සදහා දැනටමත් නාලිකා ප...

දේශීය පුවත්

නැගෙනහිර පළාත්සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් තිදෙනාම අද (23) ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්විය. ඩබ්ලිව්. ඩී. වීරසිංහ , චන්ද්‍රා තෙවරප්පෙරුම හා ටී.එම් ජයසේන යන පළාත් සභා මන්ත්‍රීවරුන් අද අම්පාරේ පැවති මාධ්‍ය හමුවක් පවතිවමින් මේ බව නිවේදනය කළහ. එහිදී ඔවුන් මාධ්‍ය වෙත අ...

විදේශ පුවත්

සුප‍්‍රකට ප්ලේ බෝයි සගරාව ඇතුලු ප්ලේ බෝයි ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් ඊයේ සිය ජීවන ගමන නිමා කළේය. ඒ වන විට 91 වන වියේ පසුවූ ඔහු සිය නිවසේදී ඉතා සාමකාමීව මිය ගිය බව ප්ලේ බෝයි ව්‍යාපාර ජාලය නිවේදනය කළේය. පිරිමින් ඉලක්ක කරමින් 1960 දශකයේ හියු ආරම්භ කළ ප්ලේ බෝයි සගරාව ඉතා ඉක්මනින් ලොව...

දේශීය පුවත්

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත වගකීමක් ලෙස සැලැකූ බවත් එසේම ෆෙඩරල්වාදයෙන් රටට සිදු වන අගතිය කල් තබා පෙන්වා දුන් බවත් එහි වත්මන් නායකත්වය රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යු...

විදේශ පුවත්

ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා යුද්ධයක් ප්‍රකාශ කර ඇති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඕනෑම අවස්ථාවකදී කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කරන ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා බ...

ප‍්‍රධාන පුවත්

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබා දී තිබේ. ඒ අනුව විත්තිකරුවන් වූ පුද්ගලයින් 7ට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම එක් එක් වැරදිකරුවන් විසින් ඇයගේ පවුලට මිලියනය බැඟින් වන්දි ලබා දෙන ලෙසද මොවුන...

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More