ව්‍යාපාරික පුවත්

පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයිනේ මේ වනවිට තරු ගණයට අයත් නොවන හෝටල්, ආපනශාලා 3500 ක් පමණ වසා දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

එසේම එදිනෙදා නිවෙස්වල සහ මඟතොට හිද ඉඳිආප්ප, වඬේ, රටකජු, සමෝසා, කඩල, පිට්ටු, රොටි නිෂ්පාදනය කර අලෙවි කරන වෙළෙඳුන් විශාල පිරිසක්ද ගෑස් හිඟය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටින බවද හෙතෙම කීය.

ගෑස් හිඟයට රජය මැදිහත් වී විසඳුමක් ලබානොදෙන්නේ නම් ඉදිරි දින දෙක තුළ සියලූම හෝටල්, ආපනශාලා වසා දමා රජයට එරෙහිව විරෝධය පළකරන බවද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More