දේශීය පුවත්

ඉහත තේමාව යටතේ අද (04) සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ‘STOP USA – මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා ජාතික ව්‍යාපාරය’ කටයුතු යොදා තිබිණි.

මෙම විරෝධතා ව්‍යාපාරයට ‘STOP USA ජාතික කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ, සෙසු නායකයෝ වන විමල් වීරවංශ, හිටපු මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, ජාතික සංවිධාන එකමුතුවේ අනුරාධා යහම්පත්,ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ප්‍රිමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක එන්. විෂ්ණුකාන්තන් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More