දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම තුළ ඇති යටි අරමුණ අවබෝධ කරගතයුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ “කඳුලින් ලියැවුණ රටක අපේක්ෂා “ග්‍රන්ථය දොරට වැඩුමේ උත්සවයට අද එක්වෙමින්ය.

එහිදී අදහස් දක්වමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව පැවමසීය.

“මේ යෝජනා ගෙනාවේ එකඟවෙන්න නෙමෙයි. ප්‍රතික්ෂේප කිරීම හරහා පණිවිඩයක් දෙනවා. මේ යෝජනා පිළිගත්තේ නෑ කියලා ඇයි මේ අය වැළඳ ගත්තේ? (ගාථාවක් කියනවා)

වයසක ස්වාමි පුරුෂයා නැති වෙලාවේ. තරුණයෙක් ගෙදරට ගෙන්න ගෙන. ස්වාමියා හදිසියේ ආවා. තරුණයා ඇඳ යටට රිංගුවා. වෙනදා වගේ නැතිව ඉඹින්න ගත්තා. මේ කණ්ඩායම ඇයි සජිත්ට ළං වුණේ? සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු“

සම්බන්ධන් ඇතුළු කණ්ඩායම සජිත්ට සහාය පළ කළ හේතුව… මැදගොඩ අභයතිස්ස හිමි

සම්බන්ධන් ඇතුළු කණ්ඩායම සජිත්ට සහාය පළ කළ හේතුව… මැදගොඩ අභයතිස්ස හිමි

Gepostet von Ada Derana Sinhala am Montag, 4. November 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More