පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සිංහල මව්වරුන් සදහා වඳ සැත්කම් කළ බවට චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධානාගාර කළේය.
යම් දේශපාලන හෝ වෙනයම් බලපෑම් හමුවේ පසුගිය කාලයේ ඔහු නිඳහස් වූ අතර දිගු නිහැඩියාවකින් පසු ඊයේ (03) සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග කළ සාකච්ඡාවකදී පුද්ගල චරිත දෙකකට විශේෂ ස්තූතියක් සිදු කර ඇත.
එම විශේෂ පුද්ගලයන් වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අභයසේකර සහ සහකාර පොලිස් අධිකාරී තිසේරාය.ඔහුට එරෙහිව නැගුණු චෝදනා වලදී අපක්ෂපාතී ලෙස කටයුතු කිරීම සහ විශිෂ්ට කාර්යයක් ඉටු කිරීම සම්බන්ධව ඔවුන් දෙදෙනාට ෂාෆි ෂිහාබ්දීන් මෙලෙස විශේෂ ස්තූතියක් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...