දේශීය පුවත්

නඩු නොමැති සිරකරුවන් පමණක් නොව නඩු තිබෙන සිරකරුවන්ට ද ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පොදු සමාව දෙන බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ යාපනයේ දී එහි වැසියන්ට පොරොන්දු විය.

උතුරේ ජනතාව වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් පසුගිය කාලය තුළ සිදු කළ බවත් ඊටත් වඩා වැඩි වැඩ කොටසක් සිදු කිරීමට නම් සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට ක්‍රියා කරන ලෙසත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් එහිදී ඉල්ලීමක් කරන ලදී.

මෙම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ද අදහස් දැක්වූ අතර එම අවස්ථාවට එක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව ද අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More