පුවත්
දේශීය පුවත්

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත. ඒ අනුව තානාපතිවරුන් සහ මහකොමසාරිස් වරුන් 30 දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත. ...

දේශීය පුවත්

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද තරගවැදීමට තීරණය කර තිබෙන අතර එය කොළඹ දිස්ත්‍රික් දෙමළ ඡන්දවල ‘තනි අයිතිය’ බුක්ති විඳින ‘මනෝ ගනේෂන්’ ට මරු පහරක් විය හැකි බව ද කියැවේ.

දේශීය පුවත්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග කියයි. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම සිද්ධියට දේශපාලනයට සම්බන්ධ පසුගිය රජයේ රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේත් තානාපති සේවයට සම්බන්ධ එක්තරා නිලධරයකුගේත්...

දේශීය පුවත්

අක්‌කර අඩි එක්‌ලක්‍ෂ හැත්තෑදහස්‌ හාරසිය හැත්තෑ පහකින් යුත් ලුණුගම්වෙහෙර ජලාශයෙහි ජල ධාරිතාව ඉහළ යමින් වාන් දැමීමට පටන් ගැනීමත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයෙහි වාන් දොරටු හයම අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගත් බව තිස්‌සමහාරාම ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. අමිල ශිරන්ත මහතා පැවසීය. ඒ අනුව ...

පුරවැසි කොලම

පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්‌ථවීර දේශමාමක ජාතික බලවේගයේ සභාපති අපගේ මාතෘභූමිය නැවතත් බෙදුම්වාදයට, අන්තවාදයට සේම ආර්ථික අර්බුදයට ගොදුරුවීම පමණක්‌ නොව, ජනජීවිතයේ ආරක්‌ෂාවත් බරපතළ ආකාරයෙන් බිඳවැටී ඇති තත්ත්වයකට ඇදවැටී ඇත යන්න පොදුවේ උගතුන්, බුද්ධිමතුන් පමණක්‌ නොව පෑගෙන පෙළෙන පීඩිත ජනයාගේ පවා මතය ව...

පුරවැසි කොලම

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ මැතිවරණ ව්‍යාපාරයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව අතරට ගෙනයෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දායකත්වය දක්වනු ලැබිණි. මේ නිසා වර්තමාන ආණ්ඩුව ඇමතිව...

දේශීය පුවත්

පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සහ ඇගේ පවුලේ සියලු දෙනා ස්විට්සරලන්තයට ගෙනයාමට ගිලන් ගුවන් යානාවක් එරට ගුවන් සූරිච් ගුවන්තොටුපලේ සූදානමින් ඇති බව වාර්තා වෙයි. කටුනායක ගුවන්තොටුපළට පැමිණ සඳහා මෙම යානයට පැය දහයක පමණ කාලයක් ගත වෙයි. එම සේවිකාව එරටට ගෙ...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් (06) යලි නඩුවක් ගොනුකර තිබේ. 2014 වසරේ මැයි මස 21දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් ම...

දේශීය පුවත්

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනයන බෝග ඇතුළු වගාවන් රැසකට විවිධ රෝග නිසා විනාශ වී ඇති බැවින් නිසි නිවැරිදි තක්සේරුවක් සිදු කර වන්දි ලබාදීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ග...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ චීන තනාපති චැන්ග් ක්ෂුආන් මහතා ඊයේ (06දා) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීය. එහිදි හිටපු ජනාධිපතිවරයා සමග සුහද පිළිසදරක නිරත වු චීන තනාපතිවරයා සඳහන් කළේ ඉදිරි කටයුතු සදහා හිටපු ජනාධිපති වෙත සුභ පැතුම් එක්කරන බවයි. එසේම තමන් හමුවීමට පැමිණිම පිළිබදව හිටපු ජනාධිපතිවර...

දේශීය පුවත්

වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීක තරගකාරිනියක් විසින් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වී ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇති අතර ඒ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදීය. මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එ...

දේශීය පුවත්

අධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයන් අද (06) උදෑසන වැසි ජලයෙන් යට වීම හේතුවෙන් විපතට පත්වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය. කිලිනොච්චිය ධර්මුපරම් විද්...

දේශීය පුවත්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් ඊයේ (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමග සිය වෘත්තීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව සෞඛ්‍ය අ...

දේශීය පුවත්

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ. පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් රැස්කිරීම සිදුකෙරෙන අතර ඒ සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ද ඒවායේ දැකිය හැකි ලක්ෂණයක් වන බව ...

දේශීය පුවත්

ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි  මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා  හමුවිය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තමාගේ සහ  ඕස්ටේ‍්‍රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහකොමසාරිස්වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවට  ඕස්ටේලියානු රජයෙන් දිය හැක...

දේශීය පුවත්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ පවුල් 70, 957කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 35,906ක් අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළ...

විදේශ පුවත්

නේටෝ සංවිධානය උතුරු සිරියාවේ සටන් වදින කුර්දි සටන්කාමීන් ත්‍රස්තයන් ලෙස නම් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අදහස් දැක්වූ තුර්කි ආරක්ෂක ඇමති හුලුසි අකාර් මහතා පවසා සිටියේ තුර්කිය ත්‍රස්තයන්ට එරෙහිව කරන යුද්දයේදී නේටෝ සංවිධානය තමන්ව හුදකලා කල බවයි. ලන්ඩන් නුවර පැවැත්වුනු නේටෝවේ 70වෙනි සංවත්සරය පෙ...

දේශීය පුවත්

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිතය. සාක්ෂි ලබා දීම සඳහා ඉයේ පස්වරු 2 ට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කාදිනල් හිමි වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව ජනාධිපති පරීක්...

මුහුණු පොතෙන්

මැදගම තිඹිරිය ගමේ මහා වැස්සේ මහා වතුරට ගසා ගිය තාත්තා..!!ඊයේ හවස දුරකතන ඇමැතුමක් මැදගම තිඹිරිය ගමෙන්." උදයශාන්ත මන්ත්‍රී තුමා අපේ ගමේ වයසක තාත්තා කෙනෙක් වතුරට ගහන් ගිහින්.හොයා ගන්න උදව කරන්න සර්"සැනෙකින් පොලීසියට කතා කලා .වීරවිලෙන් නාවික හමුදා කිමිදුම් කන්ඩායමක් ගේන්න සුදානම් කලා.අද උදේ 11 ට ඒ කන...

දේශීය පුවත්

රට ජාතිය ආගම බේරා ගැනීම සඳහා වරප්‍රසාද පසෙකලා නුදුරේදී තවත් යුග මෙහෙවරක් සිදුකළ යුතුව ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(06) පොළොන්නරුවේ පැවති දානමය පුණ්‍යෝත්සවයකදී . පොළොන්නරු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More