මුහුණු පොතෙන්

මැදගම තිඹිරිය ගමේ මහා වැස්සේ මහා වතුරට ගසා ගිය තාත්තා..!!ඊයේ හවස දුරකතන ඇමැතුමක් මැදගම තිඹිරිය ගමෙන්.” උදයශාන්ත මන්ත්‍රී තුමා අපේ ගමේ වයසක තාත්තා කෙනෙක් වතුරට ගහන් ගිහින්.හොයා ගන්න උදව කරන්න සර්”සැනෙකින් පොලීසියට කතා කලා .වීරවිලෙන් නාවික හමුදා කිමිදුම් කන්ඩායමක් ගේන්න සුදානම් කලා.අද උදේ 11 ට ඒ කන්ඩායම ගගට බැස්සා.තරැන කන්ඩායම් බැස්සා මහ වතුරට .ඒ අහිංසක තාත්තාගේ කතාව හරිම දුක්මුසුයි.

තාත්තාගේ දුව හිරැ මාධ්‍යයට කියු කතාව හරිම වේදනාවක්. අපේ තාත්තාට ටිකක් සිහිය මදියි.හැමදාම වත්තෙ වැටෙන පුවක් ඇහිදිනවා .පුවක් ගෙඩ් දෙකක් වැටුනත් ඒ ගෙඩි දෙක කපාගෙන මැදගම ටවුමේ බුලත් කඩේට දෙනවා..දවසේ දහපාරක් හරි පුවක් වැටුනොත් ඒ විදියට පුවක් කපා ගෙන ටවුමට යනවා.පෙරේදාත් මහ වැස්සේ තාත්තා ගිහින් පුවක් ගෙඩ් දෙක තුනක් අරන් .ඒ යනවිට තාත්තා පාලමෙන් ගොඩවෙන විට වතුරට ගහන් ගිහින් .

ගගේ වතුරටත් වඩා ඒ තාත්තාගේ දුවගෙන් නෙතින් වැටුනු කදුලු කැට බර වැඩියි වග හදවත් පසාරැ කරන් දැනුනා .හවස් වන විට කිලෝමීටර් හතරකටත් වඩා ඈතින් ගගේ ඈත කොනක ඒ තාත්තාගේ මලසිරැර හමුවු බව අරංචි වුවා!-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More