දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමැති ධූරයෙන් ඉල්ලා අස් නොවුවහොත් එයට පක්ෂව ඡන්දය දීමට තමන් තීරණය කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (20) පස්වරුවේ පැවති ම...

පාසල්වල ආරක්ෂාව උපරීම අයුරින් තහවුරු කර ඇති බැවින් අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසැල් වෙත යැවීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියි. අද(20) පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළ අතර පසුගිය පාස්කු ඉරු දින ලංක...

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම යෝජනාව හෙට (21) දිනයේදී කතානායකවරයා වෙත බාර දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණ අද (20) පැවැත්වූ මාධ්‍යහමුවකට එක්වෙමින් දිසානායක මහතා...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල කාලය 2020 මැයි දක්වා දීර්ඝ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් එය මේ අවස්ථාවේ කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකූලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් සේ දකින බවත් සදහන් කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිතුමන්ට ලිපියක් යොමු කර ඇත. එම...

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථක අංශයේ සේවය කරන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (18දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රංදේශයේ පදිංචි මොහොමඩ් න...

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ද...

මුස්ලිම් තරුණයකු මහණ කර සිවුරු අන්දවා දුම්රියෙන් අනුරාධපුරයට රැගෙන යමින් සිටි සැකකටයුතු චීවරධාරීන් දෙදෙනකු පොල්ගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙසක් පොහොයට දින හතරකට පෙර එනම් ඉකුත් 14 වැනිදා ය. අනුරාධපුර වන්දනාකරුවන් භීතියට පත් කිරීමට ඉඩ තිබූ...

නීති විරෝධි ලෙස පවත්වාගෙන යන, මුස්ලිම් දරුවන්ට අන්තවාදය උගන්වන බවට චෝදනා එල්ලවී ඇති මද්‍රසා පාසල් නීතිගත කරගැනිමට සූදානම් වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ කලබලකාරී වාතාරණය තුළ ඒ සදහා කඩිමුඩියේ සකස් කල පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. මේ හර...

ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලූ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කරගත් ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉන්සාෆ් අහමඞ් විසින් බව පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත. මහා පරිමාණ කුළුබඩු ව්‍යාපාරය...

තම ස්වාමියා පසුගියා දාඇති වු කළහකාරී සිදුවීම් කිසිවකට සම්බ්න්ධ වී නොමැති බව දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ බිරිඳ වන ධනුෂ්කා මදුවන්ති මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ තම ස්වාමි පුරුෂයාට පොලිස් නිලධාරීන් විසින් විවිධ බලපෑම් එල්ල කරමින් අසත්‍ය ප්‍රකාශයක ලබා ගැනීමට උත්සහ දරමින් ...

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනවට සහාය පළ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බලකර සිටිති. පාස්කු ඉරිදා සිදුවූ පිපිරවීම්වලට සම්බන්ධ සැකකරුවකු මුදා හැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ...

මේ කාත්තකුඩි නගරයේ තියෙන්නේ වහාබ් පාලනයක්. ඒක හරියට දකුණු අප්‍රිකාවේ තිබුණු වර්ණ භේදවාදී පාලනය වගේ එකක්.’ වහාබ් අන්තවාදය පිළිනොගන්න කිසිම කෙනෙකුට නිදහසක් නෑ, මේ නගරේ ජීවත් වෙන්න බෑ. මරා දාන්න පුළුවන්. කඩු අරන් කපන්න පුළුවන්. අපිට අන්තිම මාරාන්තික ප්‍රහාරය එල්ල වුණේ 2017 මාර්තු මාසේ දහවෙනිදා. එදා ...

එක්සත් ජනපදයේ දෙදින නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මැයි 16 වැනි දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පෙයෝ මහතා හමු විය. අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසුව එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහය වෙනුවෙන්ද ත්‍රස්තවාදයට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ...

බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි. වෙසෙක් පොහොය නිමිත්තෙන් සිරකරුවන...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ජේ.ටී....

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට රජය කටයුතු කරනු ලබන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ 30/1 යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීමේ එක් කොන්දේසියකට අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද(19) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් ක...

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහය ලබාදුන් බවට කියවෙන ආමාත්‍ය රිෂාද් බදියුදින් මහතා ඇතුළු පිරිසට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව බරපතළ සැකයක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි. හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහ...

2009 මැයි 19 වෙනිදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැත් වූ විශේෂ දේශනයේ පිටපත මෙහි දැක්වෙයි. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි, මේ රටේ දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුන...

මෙරට පිහිටි කුවේට් තානාපති කාර්යාලයට හා වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මේ හේතුවෙන් .lk හා .com වෙබ් අඩවි කීපයක් අකර්මණ්‍ය වි තිබේ. මේවනවිට සයිබර් ප්‍රහාරය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

දිවි කැප කරමින් රණවිරුවන් රටට උදාකර දුන් නිදහස වර්තමානයේ යළි ගිලිහීම පිළිබඳ කණගාටුවක් ඇති වන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පවසයි. අභීත රණවිරුවන් සමරන අද (19) දිනයේදී නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත. එහිදී "වසර 10 අවසානය ගැන හිතනකොට දුක හිතෙනවා... අද අපේ රටේ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...