පාසල්වල ආරක්ෂාව උපරීම අයුරින් තහවුරු කර ඇති බැවින් අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසැල් වෙත යැවීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියි.
අද(20) පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළ අතර පසුගිය පාස්කු ඉරු දින ලංකාවේ ඇති වු ත්‍රස්ථප්‍රහාරයත් සමඟ ඇති වු බිය හේතුවෙන් ජන ජීවිතය අඩාල වු බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම රටේ සංවර්ධනයට හා ආර්ථිකයට ඍජු දායකත්වයක් ලබා දෙන ආයතනවල සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීම හා සෙසු කාර්යයන් අඬාල වු බවත් පැවසු හමුදාපතිවරයා මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව දැඩි කැපවීමෙන් කටයුතු කළ බවද සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...