නීති විරෝධි ලෙස පවත්වාගෙන යන, මුස්ලිම් දරුවන්ට අන්තවාදය උගන්වන බවට චෝදනා එල්ලවී ඇති මද්‍රසා පාසල් නීතිගත කරගැනිමට සූදානම් වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ කලබලකාරී වාතාරණය තුළ ඒ සදහා කඩිමුඩියේ සකස් කල පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.
මේ හරහා නීති විරෝධීව පවත්වාගෙන යන මද්‍රසා පාසල් කූට ලෙස නීතිිගත කරගැනීමට සූදානම් වන බවද හෙතෙම පෙන්වා දෙයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ පිළිබද කරුණු අණාවරනය කළේ පසුගියදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව විකාශනය කළ වැඩසටහනකට එක්වෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...