තම ස්වාමියා පසුගියා දාඇති වු කළහකාරී සිදුවීම් කිසිවකට සම්බ්න්ධ වී නොමැති බව දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ බිරිඳ වන ධනුෂ්කා මදුවන්ති මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ තම ස්වාමි පුරුෂයාට පොලිස් නිලධාරීන් විසින් විවිධ බලපෑම් එල්ල කරමින් අසත්‍ය ප්‍රකාශයක ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවයි.
කොළඹ දී මාධ්‍ය හමුවක් පවසමින් ධනුෂ්කා මදුවන්ති මහත්මිය මේ බව අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...